• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සැමියා දෙවියකු කරන බිරිඳ

April 25, 2020
in Astrology
Reading Time: 1 min read
A A
සැමියා දෙවියකු කරන බිරිඳ
Share on WhatsAppShare on Facebook

විවාහයේදී මුලින්ම පරීක්‍ෂාකර බැලිය යුත්තේ කේන්දරයේ ග්‍රහයන්ගේ හැසිරීම පිළිබඳවයි. වාසනාවන්ත ග්‍රහ ශක්තියෙන් ඉහළ තලයේ සිටින කාන්තාවක් සමඟ යුගදිවියට ඇතුළත් වීමෙන් සාර්ථකව විවාහයක් ගෙන යෑමට හැකි වෙයි.

බැඳලා කෙටි කලක් යන කොටම දෙකොන විලක්කුව බැඳගත්තා වගේ වුණොත් වන්නේ කුමක්ද කියා අමුතුවෙන් කියන්ඩ ඕනෑ නැහැ.

සියලුම සැප සම්පත්වලින් යුතුව සිටි සමහර පිරිමි විවාහ වුණාට පස්සෙ වෙන්ඩ තියෙන සියලුම දේවෙලා කරකියාගත කිසිවක්ම නොමැතිව ජීවිතය පාවෙන තත්ත්වයට පත්වෙච්ච අය කොපමණ දැක ඇද්ද?

ඉතාම දියුණු තත්ත්වයේ සිටි එක්තරා තරුණ වෙළෙඳ ව්‍යාපාරික මහතෙක් අද වෙනකොට යන එන මං නැතුව සිටී. එයාගේ කේන්දරේ ග්‍රහ හැසිරීම යහපත්ය. දැන් තියෙන දේ අවුල් නිසා බිරියගේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කර බලන විටදී සැමියාගේ සම්පත් විනාශ වෙන ක්‍රමයක් ඇගේ කේන්දරය ඇතුළත සැඟවී ඇති බැව් පැහැදිලි විය.

මෙය උභතෝකෝටික ප්‍රශ්නයක් වුවද ව්‍යාපාරික මහතා තම බිරිඳට අවංකවම, තදින්ම ආදරය කරන කෙනෙකි. බිරිඳ නැතිව ඔහු එක් දිනක්වත් ජීවිතය නොගෙවන බවද පැහැදිලිවම දැනගතිමි.

බිරිඳගේ කේන්දරයේ ග්‍රහ පිහිටීම අසුබ යැයි පැවසුවහොත් කිසියම් ප්‍රශ්නයක්ද පැන නැඟීමට බැරි නැත.

ව්‍යාපාරික මහතා කේන්දර ගැන එතරම්ම විශ්වාසයක්ද නැත. ඔහුට ජ්‍යොතිෂ විiාත්මක පැත්තෙන් කරුණු අවබෝධ කිරීමද අපහසුය. නමුත් ඔහු දැන හෝ නොදැන අද වන විට ඔහුගේ ව්‍යාපාරික ලෝකය ඇදවැටී තිබේ.

අපි දැන් මේ ගැන කාන්තා කේන්දරයක ග්‍රහ හැසිරීම පිළිබඳව විමසා බලමු. මකර ලග්නය 7 වැන්නේ කුජ, ශුක්‍ර, රාහු, රවි ඇති සඳු ලග්නගතව ඇත්තේය. විවාහයේ ඇතුල් පැත්ත සම්පූර්ණයෙන්ම කඩාබිඳ වැටෙන තත්ත්වයක තිබේ. සැමියාට ඔරොත්තු නොදෙන අති කාමභෝගී චරිතයකි. අයථා සබඳතාවන් නිසා විවාහය තුළ ස්ථාවරත්වයක් නොමැති විය. ඇය රූමත් හා කාමීනී බාහිර පෙනුම නිසා අන්‍යයන් වහා වශීකර ගැනීමට සමත්ය. මුලදී ඉතාම දුබල තත්ත්වයෙහි තිබුණු ඔහුගේ ව්‍යාපාර කටයුතු ශීඝ්‍රයෙන් පහතට ඇදවැටිණි. කළයුතු කිසිවක්ම නැති නිසා මේ ව්‍යාපාරිකයා වෙනත් විවාහයකට යොමු විය. ඇයද මුලදී විවාහයක් වී සැමියාගෙන් සිදුවන අඬදබර හා වධහිංසා විඳදරා ගැනීමට නොහැකි වූ නිසා ඔහුගෙන් දික්කසාද වී තිබිණි. මෙම කේන්දර දෙක ගැඹුරින් පරීක්‍ෂා කර බැලීමේදී දෙදෙනාගේම ග්‍රහ හැසිීරීම් රටාව ඉහළම තත්ත්වයෙන් සුබව, ධනාත්මකව ඇත. ග්‍රහ පොරොන්දම ඉතාම සුබයි. මේ වන විට මේ ව්‍යාපාරිකයා විශාල දියුණුවක් පෙරටත් වඩා ලබා ඇති අතර, විදේශ වෙළෙඳපොළ සමඟද ගනුදෙනු කරනු ලැබේ. ජීවිතවලට මෙවැනි සිදුවීම් තුඩුදෙන බැව් පැහැදිලිය. වාසනාවන්ත අඹු-සැමි දෙදෙනකු එක වහලක් යට ජීවත් වන විට සාර්ථක සැමියකු පිටුපස වාසනාවන්ත දිරිය බිරිඳක් සිටින්නීය යන්න පූර්ණ ඇත්තකි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

ආශාව නතුවූ ශලිනිගේ පිපාසය

Next Post

ආණ්ඩුව සල්ලි අච්චු ගහන හැටි මරික්කාර් හෙළි කරයි (VIDEO)

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.