• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අප්‍රේල් වෙද්දි කරනවා කිව්වත් තාමත් ආණ්ඩුවට විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරගන්න බැරිවෙලා! ඒකට හේතුව ආණ්ඩුවේ බරපතළ දූෂණ වංචා! මේ නිසා රටට ආයෝජන එන්නෙත් නෑ! IMF තුන්වන වාරිකය දෙන්න නම් දූෂණ විරෝධී පනතක් සම්මත කරන්න ඕනෑ! VIDEO I Sri Lanka Latest News

April 22, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
පළාත් සභා ජන්දෙට කරපු දේ පළාත් පාලන ජන්දෙටත් කරන්න ලෑස්ති වෙන්න එපා! එදා මහින්දගෙ අනුමැතිය යටතේ ජන්ද ඉල්ලලා මම උසාවි ගියා! ආයෙත් උප්පරවැට්ටි දාලා ජන්දය කල් දාන්න හැදුවොත් අපි උසාවි යනවා! 13 දෙනෙක් එක්ක විපක්ෂයට යමින් ජී.එල්. පාර්ලිමේන්තුවේ කරපු වියත් කතාව මෙන්න! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 27ක් වන අතර,මෙයින් ඇමරිකානු ඩොලර් බිලියන 13ක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හා ප්‍රාථමික බැඳුම්කර වන නමුත්, මේවා සම්බන්ධ කිසිදු එකඟතාවයක් මේ වන තුරු ලබා නැති බවත්, ප්‍රශස්තිකරණය හා ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ නාමයෙන් මෙතෙක් දුරට කොට ඇත්තේ,දේශීය ණය පියවා ගැනීම සඳහා සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල ආක්‍රමණය කිරීම පමණක් බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියා සිටියේය.Sri Lanka Latest News

අද(22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ විදේශීය පුද්ගලික ණය හිමිකරුවන් සමඟ අප්‍රේල් මාසයට පෙර එකඟතාවයකට පැමිණෙන බව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රතිඥා දී ඇති නමුත්, එය කිරීමට නොහැකි වූ බවත්, එයට හේතුව මහා පරිමාණ වංචා-දූෂණ බවත්ය.

මෙම රජය ජනතාව රවටන ගමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දුන් පොරොන්දු පවා කඩ කරමින් සිටින බව කී ඒ මහතා ඉහ වහා ගිය වංචා- දූෂණ නිසා IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නොහැකි බවද කියා සිටියේය.

IMF තුන්වන වාරික වන ඇමරිකානු ඩොලර් මිලියන 337 ලබා ගැනීමට පෙර වංචා දූෂණ වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවෙන් ප්‍රබල පනතක් සම්මත කළ ගත යුතු බව IMF විසින් දන්වා ඇති බවත්, රටට ආයෝජන ගලා ඒමට ඇති එකම අවහිරතාවය වන්නේ, රටේ වංචා දූෂණ ඉහළ ගොස් ඇති නිසා බවත් මහාචාර්යවරයා කියා සිටියේය.

⛔ දින 86කට පසු මැතිවරණ කොමිෂන් සභාවට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ මූලික පියවර ගැනීමට බලය හිමිවනවා..

⛔ මෙම රජය යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් නිදහස් අධ්‍යාපනය මළගම සඳහා පාර කපනවා..

⛔මෙම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි වන බවත්,අධ්‍යාපනය ව්‍යාපාරයක් බවට පත් වී අධ්‍යාපන ක්ෂේත්‍රයේ විකෘතියක් පිළිබිඹු වනවා..

⛔බාල ඖෂධ මගඩිය නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රබල අවධානමකට ලක්වෙලා…

⛔ඖෂධ නියාමන අධිකාරියේ කාර්යභාරයේ සිදු කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් නිලධාරින් සපයා නෑ…

⛔බලයට පත්වන අභිනව රජයක් යටතේ ප්‍රමුඛ කාර්යභාරය වන්නේ වංචා- දුෂණ සොයා බලා ජනතාවට සාධාරණයක් ඉෂ්ට කිරීමයි…

⛔මොන මැතිවරණ කල් දැමුවත් ජනාධිපතිවරණය කල් දැමීමට කිසිදු බලවේගයකට බෑ…

⛔ජනතා වරමක් සහිත ආණ්ඩුවක් හැකි ඉක්මනින් ජනතාවට ලබාදීමට පොදු විපක්ෂය එකා මෙන් අත්වැල් බැඳගෙන සිටිනවා…

⛔පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම වැරදිකරුවන් නීතිය හමුවට හැකි ඉක්මනින් ඉදිරිපත් කළ යුතුයි…

⛔ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය රටට විහිළු සපයනවා…

SendShareShare
Previous Post

‘විජයදාස’ මැතිවරණ කොමිසමට! සර්ව ආගමික නායකයන් හමුවී ආශිර්වාදත් ගනී! I Sri Lanka Latest News

Next Post

ගිය අවුරුද්දේ JVP එකට දීපු FR සේනානායක පරිශ්‍රය මේ පාර අපි මැයි රැලිය තියන්න ඉල්ලුවා! පොලිසියත් හා කියලා තියෙද්දි නාගරික කොමසාරිස්වරිය නගර සභා පරිශ්‍රය අවට දෙන්න බෑ කියලා අපිට කිව්වා! හැබැයි ඊට එහා පැත්තේ ලිප්ටන් වටරවුම JVP එකට දීලා! මොකද්ද මේ ආණ්ඩුවයි JVP එකයි අතර තියෙන ඩීල් එක? ඇයි මේ කට්ටිය මෙච්චර සජබෙට බය? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.