ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස තෝරාපත් කර ගත් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට පියවර ගන්නා බව පක්ෂයේ මෛත්‍රී පාර්ශවය පවසයි.Sri Lanka Latest News
පක්ෂයේ විධායක සභාව පෙරේදා රැස්වී විජයදාස රාජපක්ෂ මහතා එම තනතුරට තෝරා පත් කර ගත්තේය.
මේ අතර විජයදාස රාජපක්ෂ මහතා වැඩබලන සභාපති ලෙස පත්වීමෙන් අනතුරුව සර්ව ආගමික පූජකතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගැනීමටද පියවර ගෙන තිබිණ.