• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙහිවල සෝල් බීච් හෝටලය කඩා දැමීමේ සිද්ධියේදී ව්‍යාජ ලේඛන හදපු කතාවකුත් එළියට එයි! වෙරළ සංරක්ෂණේ හිටපු ලේකම් අපේක්ෂිත ඇප ඉල්ලා අධිකරණයට යයි! VIDEO I Sri Lanka Latest News

March 13, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් අනිල් විජේසිරි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (12) අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කරනු ලැබිය.Sri Lanka Latest News

එම ඇප අයැදුම්පත ඉදිරිපත් කර තිබුණේ වෙරළ සංරක්ෂණ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දෙහිවල සෝල් බීච් හෝටලය කඩා ඉවත් කිරීමේ සිද්ධියට අදාළවයි.

එම සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් ඔහු එම ඇප අයැදුම්පත ඉදිරිපත් කර තිබිණ. 

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට අයත් දෙහිවල ප්‍රදේශයේ වෙරළ තීරයේ ඉඩමක් එම දෙපාර්තමේන්තුවට අයත් නොවන බවට ව්‍යාජ ලේඛණයක් සකස් කළ බවට අනිල් විජේසිරිට චෝදනා එල්ල වී ඇත. 

ඔහු වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටි සමයේ එහි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ ආකාරයට එම ව්‍යාජ ලේඛනය සකසා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

ප්‍රශ්නගත ඉඩමේ පිහිටා තිබූ ‘සෝල් බීච්’ හෝටලයේ කොටසක් ඉකුත් ජනවාරි 01 වනදා පොලීසියේද මැදිහත්වීමෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කඩා දමනු ලැබිය.

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන විමර්ශනවලදී අදාළ ඉඩම සඳහා ව්‍යාජ ලේඛනයක් සකස් කර ඇති බව අනාවරණ වී ඇත. 

එම සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීකම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍යංශ ලේකම් එල් එල් අනිල් විජේසිරි එම අපේක්ෂිත ඇප අයැදුම්පත ඉදිරිපත් කර ඇති බව පොලීසිය පවසයි. 

කෙසේවෙතත් එම ඇප ඉල්ලීම සලකා බැලූ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසියට බාධාවක් නොමැති බවයි.

එමෙන්ම අනිල් විජේසිරිට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද අධිකරණය එහිදී නියෝග කර තිබේ. 

හෝටලය හදන්න ලයිසන් 11කට වඩා අරන් තියෙනවා! ලිකර් ලයිසන් තියෙනවා! ත්‍රීපේස් කරන්ට් එක තියෙනවා! ටුවරිස්ට් බෝඩ් අනුමැතිය තියෙනවා! සේවකයන් 92ක් වැඩ කළා! ලක්ෂ 3000ක බඩුමුට්ටු විනාශයි! කාගෙ වුවමනාවටද ‌පොලිසිය මෙහෙම කළේ? රට පැනලා ඉන්න ජාවාරම්කාර බාසික්ගේ කියලා කඩපු Soul Beach හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂගෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

කැනඩාවේ ලාංකිකයන් 6 දෙනෙක් එක තැන මරලා දැම්මා! දැන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්වලදී ලංකාවේ දෙන්නෙක්ගේ සිරුරු හමුවෙලා! මොකද්ද මේ පිටරට ඉන්න ලංකාවේ අයට වෙන්න යන්නේ? I Sri Lanka Latest News

Next Post

අද හාල් මාෆියාව ගැන කතාකරන අනුර කුමාර එදා කෘෂිකර්ම ඇමැති කාලෙ හැමදාම උදේ 6ට ඩඩ්ලි සිරිසේනට කතා කරලා හාල් මිල ගැන උපදෙස් අරගෙන! හරිනම් අනුර කතා කරන්න තිබ්බේ ගොවි මහත්තයෙකුටනේ! ඔන්න අනුර එදා හාල් මාෆියාව කඩපු හැටි! කබීර් අද හෙළිකරපු රහස! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper