පොලිසිය විසින් අනවසර ඉදිකිරීමක් ලෙස හදුන්වමින් කඩා බිද දැමූ දෙහිවල සෝල් බීච් හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂ සම්පත් අත්තටගේ මහතා හට අද අධිකරණයෙන් ඇප ලැබිණ.Sri Lanka Latest News ඇප ලැබීමෙන් පසු ඒ මහතා ප්‍රශ්න කර සිටියේ හෝටලය ඉදි කිරීම සදහා මිලියන 300කට අධික වියදමක් දරා ඇති බවත්, ඒ සදහා බලපත්‍ර 11කට අධීික ප්‍රමාණයක් ගෙන ඇති බවකි. හෝටලය කඩපු හැටි!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed