• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවත් අතුරු කමිටු එපා! අමාත්‍යංශ වාර්තා එපා! සියලු සුදුසුකම් සහිත විගණකාධිපතිවරයා විසින් කරපු වාර්තාව තියෙනවා! ‌පොහොරත් නැතිව ඩොලර් මිලියන 6.9ක් ගෙවපු අසූචි පොහොර වංචාවේ වගකිවයුත්තන්ට වහාම පියවර ගන්න! විපක්ෂනායක සජිත් අදත් අසූචි පොහොර ප්‍රශ්නය එළියට අදී! VIDEO I Sri Lanka Latest News

December 12, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

කාබනික වගාවන් සම්බන්ධයෙන් වසර 11ක් කන්න 22ක් බතලේගොඩ පර්යේෂණ ආයතනය සිදු කළ පරීක්ෂණ වාර්තාව අනුව රසායනික සහ කාබනික පොහොර මිශ්‍රණයක් යොදා ගත හොත් හොඳ අස්වැන්නක් ලබා ගත හැකි බවත් කාබනික පොහොර පමණක් යොදා ගත හොත් 21% සිට 31% දක්වා අස්වැන්නේ අඩුවීමක් දක්නට ලැබෙන බව සඳහන් කරමින් වාර්තාවක් ඉදිරිපත් කළ බවත් මේ වාර්තාව හපුහින්න ලේකම්තුමා ඇතුළු තවත් නිලධාරින් ගණනාවක් එවක ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එවැනි වාර්තා තිබියදී කාබනික පොහොරවලට යොමුවීම නිසා රටට විශාල මුදලක් අහිමි වූ බවත් මේ සම්බන්ධ ඉදිරි පියවර ගැනිමට අමාත්‍යාංශ මට්ටමින් කමිටු වාර්තාවක් සකස් කරන බවට විෂය භාර අමාත්‍යවරයා පැවසුවත් විධිමත් සුදුසුකම් සහිත රජයේ විගණකාධිපතිවරයා විසින් සකස් කරන ලද වාර්තාව භාවිත කර මේ පියවර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (12) පාර්ලිමේන්තුවේදී ඊයේ දින තමා ස්ථාවර නියෝග 27/2 ප්‍රශ්නයට පිළිතුරු සපයමින් කෘෂිකර්ම ඇමතිවරයාගේ කතාවට පිළිතුරු ප්‍රකාශයක් සිදු කරමිනි.

අසූචි පොහොර ගණුදෙනුව හේතුවෙන් ඩොලර් මිලියන 6.9ක මුදල ගෙවීම රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් ලෙස දැමීම වැරදි බවත් ‘සුරක්ෂණයන්ගේ කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු නොකිරිම සහ අත්තිකාරම් ගෙවීමේ දී කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරිම හේතුවෙන් නිසා එය රජය සතු වගකීමක් බවත්’ මෙහි වගකීම චීනය සතු නොවන බවත් මෙය රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් ලෙස ඉදිරිපත් කර සමථ කොන්දේසි ඉදිරිපත් නොකරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මේ ගැටලුව කෝප් සහ කෝපා කමිටුවලට ඉදිරිපත් නොකළ බවට විෂය බාර අමාත්‍යවරයා පැවසූ බවත් එය ඉදිරිපත් නොකළේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ පොටෑසියම් ක්ලෝරයිඩ් කියා රසායනික පොහොරක් මේ රටේ ගොවි ජනතාවට කාබනික පොහොර ලෙස බෙදා දුන් නිසා ගොවි ජනතාවගේ අත්වල තුවාල ඇතිව සෞඛ්‍ය ගැටලු මතුවූ බැවින් මේ මොහෙතේ හෝ අතුරු කමිටු වාර්තා සකස් නොකර අංග සම්පුර්ණ විගණන වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස යි.

එසේ ම නැනෝ පොහොර වංචාව තුළින් ද ඉන්දියාවෙන් වෙළෙඳපොළ වටිනාකමට වඩා වැඩි මුදලට වැය කර පොහොර ගෙන්වීම සිදුවූ බවත් මේ සම්බන්ධ තවමත් පරික්ෂණයක් හෝ විගණන වාර්තාවක් නොමැති බැවින් එම නැනෝ පොහොර වංචාව සහ සංස්කෘතික කටයුතු අරමුදලේ දෙවැනි විගණන වාර්තාවත් සභාගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

15 වැනි ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට ‘ප්‍රීමා සන්රයිස්’ අනුග්‍රාහකත්වය!

Next Post

වැට් එක වැඩි කරන ඡන්දය දිනපු සතුටට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ පාටියක් දාලා! ජනාධිපතිතුමාත් ඇවිත්! ඒ මදිවාට හිටපු ජනාධිපතිතුමාත් ඇවිත්! දවල් ඡන්දය දෙන්නේ නෑ කියලා ලෝකෙට ඇහෙන්න මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරපු කෙනාත් රෑ පාටියට ගිහින්! මරු නේ..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper