• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

November 2, 2023
in Exclusive, Holiday, News
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වනජීවී ඡායාරූප ශිල්පීන් උදෙසා වන ක්‍රිකට් තරගාවලිය සී.ඩබ්ලිව්.පී.සී. සහ වයිල්ඩ් ශ්‍රී ලංකා එකමුතුවෙන් ශ්‍රී ලංකාවේ සිටින සියලු වනජීවී ඡායාරූප ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා ඉතා සාර්ථකව පවත්වනු ලැබුවා. ඒ හරහා අප අපේක්ෂා කළේ වනජීවී සංරක්ෂණය සඳහා දායකත්වය දැක්වීම සහ ඒ කෙරෙහි අවධානය යොමුකිරීමයි. ඒ සඳහා අප ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමටද කටයුතු කළා.(Sri Lanka Latest News)

එහි ප්‍රතිඵලයක් ලෙස ආබාධයන්ට ලක්වන වන ජීවීන්ට ප්‍රතිකාර කළ හැකි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් Treatment Cage (ප්‍රතිකාර කූඩුවක්) විශාල පිරිවැයක් යොදා ඉංජිනේරු තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරනු ලැබුවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ වන ජීවියාගේ සිරුරේ ප්‍රමාණය අනුව වෛද්‍යවරයාට එම කූඩුවේ පරිමාණයද සකසා ගත හැකි වීමයි. වනජීවී දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ මෙවැනි ප්‍රතිකාර කූඩුවක් නිර්මාණය කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙසද සැලකිය හැකියි. මෙම නිර්මාණය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නොමඳ පැසසුම්ද ලැබුණා.

මෙම ප්‍රතිකාර කූඩුව පළමු වරට විල්පත්තු ජාතික වනෝද්‍යානයට අනුබද්ධ පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර කිරීම් වෙනුවෙන් පසුගිය මාසයේදී භාරදෙනු ලැබුවා. දෙවැනුව එම කූඩුව පසුගිය 20 වැනිදා (සිකුරාදා) නුවරඑළිය Galway’s Land (ගැල්වේස් ලෑන්ඩ්) ජාතික උද්‍යානයේ පශු වෛද්‍ය ඒකකයේ අවශ්‍යතාවන් වෙනුවෙන් භාරදීමට කටයුතු කළා.

මේ කටයුත්ත ඉතා සාර්ථකව නිම කරගැනීමට අපට හැකියාව ලැබුණේ ඊට විවිධ ආයතන සහ වනජීවියට ඇලුම් කරන බොහෝ දෙනකුගේ සහයෝගය ලැබුණු නිසයි. එලෙස අපට සහාය දැක්වූ සියලු දෙනාටම ස්තුතිය පුදකිරීමට මෙය අවස්ථාවක් කරගන්නා අතර, ඉදිරියේදීත් රටේ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකිරීමට අප කටයුතු කරන බවද මෙහිලා සඳහන් කරනවා.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

සී.ඩී.ගේ තුන්වන සේවා දිගුවත් අදින් අවසන්! තවම ජනාධිපතිගෙන් ව්‍යවස්ථාදායක සභාවට අලුත් නම් නෑ! ආයෙමත් රටට පොලිස්පතිවරයෙක් නැති වෙයිද? Sri Lanka Latest News

Next Post

නුගේගොඩ ශාන්ත ජෝශප් බාළිකාවේ ශිෂ්‍යභට තූර්ය වාදන කණ්ඩායම හදන්න සජිත් මූලිකත්වය ගනී! පෞද්ගලික මුදලින් මිලියනයකට අධික වාද්‍ය භාණ්ඩ හා නිල ඇඳුම් පරිත්‍යාග කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.