• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුගේගොඩ ශාන්ත ජෝශප් බාළිකාවේ ශිෂ්‍යභට තූර්ය වාදන කණ්ඩායම හදන්න සජිත් මූලිකත්වය ගනී! පෞද්ගලික මුදලින් මිලියනයකට අධික වාද්‍ය භාණ්ඩ හා නිල ඇඳුම් පරිත්‍යාග කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 2, 2023
in Exclusive
Reading Time: 13 mins read
A A
නුගේගොඩ ශාන්ත ජෝශප් බාළිකාවේ ශිෂ්‍යභට තූර්ය වාදන කණ්ඩායම හදන්න සජිත් මූලිකත්වය ගනී! පෞද්ගලික මුදලින් මිලියනයකට අධික වාද්‍ය භාණ්ඩ හා නිල ඇඳුම් පරිත්‍යාග කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ රටේ අධ්‍යාපනය ගැන කතා කරද්දි කාන්තා අධ්‍යාපනය සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් යොමු කළ යුතු බවත්, කාන්තා අධ්‍යාපනය සවිබල ගැන්වීම තුළ ආර්ථිකය ශක්තිමත් වීම, නිෂ්පාදන ධාරිතාව වර්ධනය වීම, ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය ඉහළ යන බවත් ඒ තුළින් කාන්තා අයිතීන්, සමාජීය අයිතීන් හා ආර්ථික අයිතීන් කාන්තාවන් තුළ නිර්මාණය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ජනගහනයෙන් සියයට 52ක් වන කාන්තා පරපුර අමතක නොකළ යුතු බවත් එහෙත් කාන්තා අයිතීන් සුරක්ෂිත වන ක්‍රමවේදයක් අප රටේ සුරක්ෂා වී ඇත් ද යන්න ගැටලුවක් බවත් එහිදී දැරියන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් විශේෂිත වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් බුද්ධිය මත කේන්ද්‍ර වූ ආර්ථික ගැන කතා කළාට එය මහපොලොවේ යථාර්ථයක් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියෙ අද නුගේගොඩ ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයේ පැවැති නාද අභිමන් වැඩසටහන එක්වෙමිනි.

රට බංකොලොත් භාවයෙන් ගොඩ ඒමේදී අපේ රටෙි යල්පැනගින අධ්‍යාපනය නවීකරණය කළ යුතු බවත් කටපාඩම් අධ්‍යාපනය පසෙකලා ප්‍රශ්නවලට විසදුම් ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් එහිදී ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය 1 වසරේ සිට ලබා දිය යුතු බවත් මෙම විෂයන් අනිවාර්ය විෂයක් විය යුතු බවත් එ සදහා අවශ්‍ය සියලුම පාසල් සෑම පාසලක් සතුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම අලුත් සංවර්ධන සංකල්පයන් ඔස්සෙ ඉදිරියට යා යුතු බවත් නව විෂය නිර්දේශවලට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවත් අධ්‍යාපනයට දල දේශීය නිෂ්පාදිතයෙන් කොපමණ මුදල් ප්‍රමාණයක් වෙන් කලත් නව වැඩපිළිවෙළක් නොමැති නම් එම මුදල් ඵලදායී නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

බස්නාහිර පළාතේ පිළියන්දල කලාපයට අයත් නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ප්‍රථම වතාවට ආදි ශිෂ්‍ය සංගමය විසින් හඳුන්වා දෙන ලද ශිෂ්‍ය භට තූර්ය වාදන කණ්ඩායම, විදුහල්පතිනි රූපා රෝහිනී සිල්වා මහත්මියගේ අනුදැනුම මත 2023 වර්ෂයේදී ආරම්භ කරන ලදී. අලුතින් නිර්මාණය වන මෙම ශිෂ්‍ය භට තූර්ය වාදන කණ්ඩායම සඳහා අවශ්‍ය වන වාද්‍ය භාණ්ඩ, පාසල නියෝජනය කිරීම සඳහා අවශ්‍ය වන නිල ඇඳුම ලබා දීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ අතර එහිදී දරුවන්ගේ වාද්‍ය භාණ්ඩ හා නිල ඇඳුම් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් එක් මිලියන හැත්තඑක්දහස් පන්සියයක (1,071,500) මුදලක් ලබා දී තිබේ.

SendShareShare
Previous Post

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Next Post

සමාගම් 5කට අරක්කු හැදීම තහනම් කරයි! ලයිසන් අත්හිටුවයි! I Sri Lanka Latest News

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.