• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වගා ළිඳකට වැටී අවුරුදු දෙකහමාරක දැරියක් මියයයි! දැරිය බේරගන්න මවත් ළිඳට පැනලා! Sri Lanka Latest News

October 18, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වගා ළිඳකට වැටී අවුරුදු දෙකහමාරක දැරියක් මියයයි! දැරිය බේරගන්න මවත් ළිඳට පැනලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනුරාධපුර කොකාවැව දුටුවැව ප්‍රදේශයේ අවුරුදු 02 මාස 05ක් පමණ වන කුඩා දැරියක් ළිඳකට වැටීමෙන් මියගොස් තිබේ. (Sri Lanka Latest News)

දැරිය වැටී සිටිනු දැක බේරාගැනීමට දැරියගේ මව ළිඳට පැන ඇති අතර පසුව ඇගේ ජීවිතයද අවදානමට ලක්ව ඇත. ළිඳ ළඟට ගොස් දරුවාට කිරි දෙන අවස්ථාවේ දැරිය ළිඳට ඇද වැටුණු බවත් බේරා ගැනීමට තමාද ළිදට පැන්න බවත් මව සඳහන් කළාය.

රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් දැරිය මියගොස් ඇති අතර දැරියගේ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (17) සවස් කාලයේ මව සහ ඇගේ කුඩා දැරිය දියේ ගිලීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගලෙන්බිඳුනුවැව රෝහලට ඇතුළත් කර ඇති බවට ලද තොරතුරක් මත කොකාවැව පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.

පසුව සිදුකරන ලද විමර්ශනවලදී දුටුවැව ප්‍රදේශයේ වගා ළිඳක් තුළ මියගිය දැරියගේ සිරුර පාවෙමින් තිබී ඇති බවත්, 31 හැවිරිදි ඇගේ මව එම ළිඳෙහි තිබූ ලණුවක ආධාරයෙන් එල්ලී සිටියදී දෙදෙනාම ගොඩට ගෙන ගලෙන්බිඳුනුවැව රෝහලට ඇතුළත් කර ඇති බවටත් තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසයි.

දැරියගේ මරණය සිදුවූ ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොකාවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

gossiplankanews

SendShareShare
Previous Post

සජබෙ කිසිම සාකච්ඡාවකට එන්නෙත් නෑ! ඡන්ද ක්‍රමය වෙනස් කරන ඡන්දෙ කල්දාන පනත්වලට සහාය දෙන්නෙත් නෑ! විජේදාසගේ ඡන්ද ක්‍රම වෙනස් කරන පනතට විපක්ෂය එකහෙළාම විරුද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඡන්ද ක්‍රමය වෙනස් කරන විජයදාසගේ යෝජනාව ගැන කතාකරන්න කැඳවූ සාකච්ඡාව ප්‍රධාන විපක්ෂය වර්ජනය කරයි! Sri Lanka Latest News

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper