මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සදහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව පිළිබද සාකච්ඡා කිරීමට අද සවස පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශේෂ හමුව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.Sri Lanka Latest News
ඒ අනුව අද සවස 3ට පැවැත්වෙන සාකච්ඡාව වර්ජනය කිරීමට සජබය තීන්දු කොට ඇත.
මේ සම්බන්ධයෙන් අද පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදීද විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ආණ්ඩුවට සිය විරෝධය පළ කිරීමට පියවර ගෙන තිබිණ.










