• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිනේෂ් ෂාෆ්ටර්ගෙන් බ්‍රයන් තෝමස් කෝටි 144ක් අරන් ආපහු දීලා නෑලු! CIDය නඩු පවරයි! බ්‍රයන් තෝමස් ‘නිවැරදිකරු’ බව කියයි! I Sri Lanka Latest News

October 5, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
දිනේෂ් ෂාෆ්ටර්ගෙන් බ්‍රයන් තෝමස් කෝටි 144ක් අරන් ආපහු දීලා නෑලු! CIDය නඩු පවරයි! බ්‍රයන් තෝමස් ‘නිවැරදිකරු’ බව කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගෙන් රුපියල් කෝටි 144කට ආසන්න මුදලක් ලබාගෙන ආපසු නොදී වංචා කළ බවට ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාට එරෙහිව චෝදනා 10ක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ අද (05) නඩු 07ක් ගොනු කළේය.Sri Lanka Latest News

මෙම සිද්ධියට අදාළව චූදිතට එරෙහිව චෝදනා ගොනුකර නඩු පවරන ලෙසට නිතිපතිවරයාගෙන් ලද උපදෙස් අනුව මෙලෙස චෝදනා ගොනුකළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

එම චෝදනාවන්ට තමන් නිවැරදිකරු බවට අද (05) විවෘත අධිකරණයේ පෙනී සිටි චූදිත බ්‍රයන් තෝමස් මහතා සඳහන් කළ අතර ඒ අනුව එම නඩු විභාගයට ගැනීමට අධිකරණය තීරණය කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙලෙස නඩු පවරනු ලැබුවේ නො. 25, පැල්මයිරා ඇවනිව් කොළඹ පදිංචි බ්‍රයන් තෝමස් මහතාටය.

වර්ෂ 2017 සිට අවස්ථා 20කදී රුපියල් එකසිය හතලිස් තුන් කෝටි හැත්තෑතුන් ලක්ෂ පනස් අටදහස් හයසිය හැටපහක (රු. 1,437, 358, 665/) මුදලක් නො. 39, මල්පාර, කොළඹ 07 ලිපිනයෙහි පදිංචිව සිටි දිනේෂ් ෂාෆ්ටර් යන අයගෙන් චෙක්පත් 20කින් ලබාගෙන ඇති මෙම චූදිත එම මුදල් නැවත ලබා නොදී වංචා කර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

SendShareShare
Previous Post

රට කුඩු පාරාදීසයක්! අයිස්වලටත් වඩා භයානක ‘සොම්බී ඩ්‍රග්ස්’ ලංකාවට ඇවිත්! ගෑස්-ලයිට්-වතුර බිල් වැඩි කරලා! මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නෑ! ආණ්ඩුවට හැබැයි කිසිම ගාණකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

අනේ නීපා එන්න නම් එපා I Sri Lanka Latest News

MORE NEWS

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

සජබය සහ එජාපය එකතුවීම සම්බන්ධයෙන් එජාප මහලේකම් තලතා අතුකෝරාල මහත්මියගෙන් මාධ්‍ය නාලිකාවක් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී අතුකෝරාල මහත්මිය ඊට ප්‍රතිචාර...

Read more
ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper