• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට කුඩු පාරාදීසයක්! අයිස්වලටත් වඩා භයානක ‘සොම්බී ඩ්‍රග්ස්’ ලංකාවට ඇවිත්! ගෑස්-ලයිට්-වතුර බිල් වැඩි කරලා! මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නෑ! ආණ්ඩුවට හැබැයි කිසිම ගාණකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

October 5, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ගාල්ල සහිරා විදුහලට වසර 100 සපිරෙයි! එදා ජනාධිපති පුටුවට යන්න තියෙන කෑදරකමට සමහරු මේ රට කෑලි කෑලිවලට කැඩුවා! ජාතිවාදය ඇවිස්සුවා! අන්තවාදය වැපිරුවා! ත්‍රස්තවාදයට වගේම අන්තවාදයටත් අපේ ආණ්ඩුවක් යටතේ කිසිම ඉඩක් නෑ! ඒක සාපරාධී ක්‍රියාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලිට්රෝ ගෑස් මිල රු. 343කින් වැඩි වීම, ජල බිල වැඩි වීම හා විදුලි බිල 3 වැනි වතාවටත් ඉහළ දැමීමට රජය සූදානම් තත්ත්වයක් තුළ රටේ ජනතාවට ජිවත් වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ආර්ථිකය විශාල කිරීම නොව ආර්ථිකය කුඩා කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වී ඇති මොහොතක ජනතාවගේ ආදායම් මාර්ග අඩු වී ඇති බවත් ඒ නිසා මිනිසුන්ට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති මොහොතක ගෑස්, විදුලි හා ජල බිල වැඩ කිරීම අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (5) පාර්ලිමේන්තුවේ දී ගැස් මිල වැඩි වීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

සංඛ්‍යා ලේඛන මඟින් උද්ධමනය පහළ ගියා යැයි පැවසුවත් රටේ විශාල කඩා වැටීමක් ඇති බවත් පසුගිය වසර 12ට අලි 3765ක් මිය ගිය බවත් පසුගිය මාස 9ට අලි 291ක් මිය ගොස් ඇති බවත් සැප්තැම්බර් මාසයේ පමණක් අලි 20ක් මිය ගොස් ඇති බවත් මෙය මහා වන ජීවී පාරිසරික විනාශයක් බවත් මෙවන් තත්ත්වයක් තුළ වන ජිවී අමාත්‍යාංශයේ කුලිය ගෙවා නැති අවස්ථාවක විදුලි සෝපානය පවා නතර වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම ගෙවුනු පැය 48 තුළ පුද්ගල අතුරුදන් වීම් 11ක් වාර්තා වී ඇති බවත් ඒ අතර බාලවයස්කාර 5 දෙනකු සිටින බවත් වෛද්‍ය විරාජ් පෙරේරා මහතාට අනුව මේ රට කුඩු පාරාදීසයක් බවට පත්ව සොම්බි ඩ්‍රග්ස් යනුවෙන් අලුත් මත්ද්‍රව්‍යයක් ද පැමින ඇති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලට අනුව මෙරට 10න් 6ක් අවදානම් තත්ත්වයේ සිටින බව පවසා ඇති බවත් ලක්ෂ 221න් 123ක් අවදානම් වී ඇති මොහොතක රජය කිසිදු ප්‍රශ්නයක් නොමැති ආකාරයට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කැබිනට් එකක් ලෙස හෘද සාක්ෂියට එකඟවද මේ ගෑස් මිල වැඩි කළේ යනුවෙන් ප්‍රශ්න කර සිටි විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ මීට වඩා ජනතාව සම්බන්ධයෙන් සංවේදී වන ලෙසයි.

SendShareShare
Previous Post

පොලිස් ලොක්කෙකුගේ පුතෙක් පැදපු වාහනය පොලිස් කොස්තාපල් යටකරගෙන ගිහින්! කොස්තාපල්ට බරපතළයි! පොලිස් පුතා කූඩුවේ! I Sri Lanka Latest News

Next Post

දිනේෂ් ෂාෆ්ටර්ගෙන් බ්‍රයන් තෝමස් කෝටි 144ක් අරන් ආපහු දීලා නෑලු! CIDය නඩු පවරයි! බ්‍රයන් තෝමස් ‘නිවැරදිකරු’ බව කියයි! I Sri Lanka Latest News

MORE NEWS

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

හම්බෙගමුව ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකගේ මාලය සහ ජංගම දුරකතනය පැහැරගත් හැටි. සැකකරුන් සොයා හම්බෙගමුව පොලිසීය විමර්ශන අරඹයි. Sri Lanka Latest...

Read more
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper