ඉරානය විසින් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රබල මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.Sri Lanka Latest News
එමෙන්ම ඊට ප්‍රතිප්‍රහාර එල්ල නොකරන ලෙසට ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබේ.
කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදී දෙපාර්ශ්වය අතර සටන් විරාමයකට එළඹීමෙන් පසු එල්ල වූ පළමු ප්‍රහාරය මෙය වන බවය.










