සුරේශ් සලේ මහතා සිය අවසන් කැමති පත්‍රය සහ ඊට අදාල නීතිමය ලේඛන සකස් කිරීම සදහා සිය නීතීඥයා හමු වීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
සුරේශ් සලේ මහතාගේ නීති උපදේශක වන අසිත් සිරිවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙන ලිපියක මේ බව සදහන් වන බව පැවසේ.










