• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අලුත් බබාට අලුත් නමක්

March 14, 2020
in Astrology
Reading Time: 1 min read
A A
අලුත් බබාට අලුත් නමක්
Share on WhatsAppShare on Facebook

නමක් යනු සෙත් කවියක් බඳුය. එය කියවන වාරයක් පාසා එයින් නාම හිමියාට යහපතක් සිදුවිය යුතුය. ජ්‍යොතිෂයට අනුව එවැනි නමක් තැබීමට මූලික කර ගන්නා එදින පවතින නැකැතට හා දිනයට හිමි අක්ෂර මෙහි සඳහන් වෙයි. අක්ෂර වේද නොවන සේ සුබ ගණයකට අනුව ග්‍රහ ප්‍රබලතාවද සලකා අර්ථාන්විත නමක් දූ පුතුන්ට තැබීමට මාපියන් නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුය. ඒ සඳහා ජ්‍යොතිෂවේදියකුගේ සහාය ලබාගන්න.
2020/03/16 සිට 2020/03/22 දක්වා සතිය තුළ උපත ලබන දූපුතුන්ට නම් තැබීම සඳහා සුදුසු අක්ෂර මෙසේය.
16 වන සඳු දා
මෙදින පෙ.ව. 11.17 දක්වා පවතින දෙට නැකැතට අනුව නො, ය, යි, යු යන අක්ෂරද, ඉන් පසුව ලබන මුල නැකැතට අනුව යෙ, යො, බ, බි යන අක්ෂරද යොදා ගත හැකිය. මෙදින පෙ.ව. 6.17න් පසුව ජ්‍යොතිෂයට අනුව සඳු දිනය ලබන බැවින් දිනට හිමි ය, ර, ල, ව, ශ, ෂ, ස, හ, ළ අක්ෂර ද සුබදායක වේ.
17 වන කුජ දා
මෙදින පෙ.ව. 11.51 දක්වා පවතින මුල නැකැතට අනුව යෙ, යො, බ, බි යන අක්ෂරද, ඉන් පසුව ලබන පුවසල නැකැතට අනුව බු, ධ, එ, ඪ යන අක්ෂරද යොදා ගත හැකිය. මෙදින පෙ.ව. 6.18න් පසුව ජ්‍යොතිෂයට අනුව කුජ දිනය ලබන බැවින් දිනට හිමි ක, ඛ, ග,
ඝ, ඩ අක්ෂර ද සුබදායක වේ.
18 වන බුධ දා
මෙදින පෙ.ව. 13.05 දක්වා පවතින පුවසල නැකැතට අනුව බු, ධ, එ, ඪ යන අක්ෂරද, ඉන් පසුව ලබන උත්‍රසල නැකැතට අනුව බෙ, බො, ජ, ජි යන අක්ෂරද යොදා ගත හැකිය. මෙදින පෙ.ව. 6.16න් පසුව ජ්‍යොතිෂයට අනුව බුධ දිනය ලබන බැවින් දිනට හිමි ට, ඨ, ඩ, ඪ, ණ අක්ෂර ද සුබදායක වේ.
19 වන ගුරු දා
මෙදින පෙ.ව. 14.53 දක්වා පවතින උත්‍රසල නැකැතට අනුව බෙ, බො, ජ, ජි යන අක්ෂරද, පසුව ලබන සුවන නැකැතට අනුව ජු, ජෙ, ජො, ෂ යන අක්ෂරද යොදා ගත හැකිය. මෙදින පෙ.ව. 6.15න් පසුව ජ්‍යොතිෂයට අනුව ගුරු දිනය ලබන බැවින් දිනට හිමි ත, ථ, ද, ධ, න අක්ෂර ද සුබදායක වේ.
20 වන කිවි දා
මෙදින ප.ව. 17.08 දක්වා පවතින සුවන නැකැතට අනුව ජු, ජෙ, ජො, ෂ යන අක්ෂරද, ඉන් පසුව ලබන දෙනට නැකැතට අනුව ග, ගි, ගු, ගෙ යන අක්ෂරද යොදා ගත හැකිය. මෙදින පෙ.ව. 6.15න් පසුව ජ්‍යොතිෂයට අනුව කිවි දිනය ලබන බැවින් දිනට හිමි ය, ච, ජ, ඡ, ඤ, ඣ අක්ෂර ද සුබදායක වේ.
21 වන ශනි දා
මෙදින පෙ.ව. 19.42 දක්වා පවතින දෙනට නැකැතට අනුව ග, ගි, ගු, ගෙ යන අක්ෂරද, ඉන් පසුව ලබන සියාවස නැකැතට අනුව ගො, ස, සි, සු යන අක්ෂරද යොදා ගත හැකිය. මෙදින පෙ.ව. 6.14න් පසුව ජ්‍යොතිෂයට අනුව ශනි දිනය ලබන බැවින් දිනට හිමි ප, ඵ, බ, භ, ම අක්ෂර ද සුබදායක වේ.
22 වන රවි දා
මෙදින පෙ.ව. 22.28 දක්වා පවතින සියාවස නැකැතට අනුව ගො, ස, සි, සු යන අක්ෂරද, ඉන් පසුව ලබන පුවපුටුප නැකැතට අනුව සෙ, සො, ද, දි යන අක්ෂරද යොදා ගත හැකිය. මෙදින පෙ.ව. 6.14න් පසුව ජ්‍යොතිෂයට අනුව රවි දිනය ලබන බැවින් දිනට හිමි අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ අක්ෂර ද සුබදායක වේ.
ඩී.එම්. දිලිනි සුනේත්‍රා

SendShareShare
Previous Post

දේශපාලනඥයන් බිහිකරන ග්‍රහ බල

Next Post

පණ වගේ ඉන්න පවුල්වල රහස

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට ඊයේ (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින්...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.