• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුද්දක් තුළ වෛද්‍යවරු 957ක් සේවයෙන් ඉවත් වෙලා! පිරිසක් රට ගිහින්! තවත් පිරිසක් ඉල්ලා අස්වෙලා! ඇතැම් ප්‍රතිකාර ඒකක පවත්වාගෙන යෑම දැඩි ගැටලුවක්! Sri Lanka Latest News

September 25, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වෛද්‍යවරුන් විශාල පිරිසක් රට යන්න අවසර ඉල්ලයි! සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන්න ඔන්න මෙන්න! සජිත් සති 2කට කලින් කියපු කතාව ඇත්ත වෙන්න යයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

වෛද්‍යවරුන් 957 දෙනකු වසරකදී (2022.8.30 සිට මේ වසරේ අගෝස්තු 30 දක්වා) සේවයෙන්  ඉවත්ව ගොස් ඇතැයි  වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්  වෛද්‍ය ජී. විජේසුරිය මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  (කෝපා කමිටුව) පැවසීය. (Sri Lanka Latest News)

මේ පිරිසට කිසිදු දැනුම් දීමකින් තොරව සේවය අතහැර ගොස්  ඇති 197 දෙනකු ඇතුළත් වන බව පැවසූ  වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට අමතරව වෛද්‍යවරුන් 163 දෙනකු සේවයෙන් ඉල්ලා අස්වී ඇති බවද  ප්‍රකාශ කළේය.

සේවය අතහැර ගොස් සිටින 197 දෙනාගෙන් මුදල් අය කරගැනීමට කටයුතු කරගෙන යන බවද ඔහු කිවේය.

වසර 5ක නිවාඩු ලබා විදේශගතව සිටින 526 දෙනකුද මේ පිරිසට ඇතුළත් වන  බවත්,  කුමන ගැටලු තිබුණත් රජයේ චක්‍රලේඛ සහ ආයතන සංග්‍රහය අනුව ඒ අයට එම නිවාඩු දීමට සිදුව ඇති බවත් විජේසූරිය මහතා පැවසීය.

සෞඛ්‍ය සේවයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑමට මේ හේතුවෙන් ගැටලු මතුව ඇතැයි පැවසූ විජේසූරිය මහතා වෛද්‍යවරුන් 71 දෙනෙකු මේ  වසරේදී විශ්‍රාම ගොස් ඇතැයිද සඳහන් කළේය.

නිර්වින්දන වෛද්‍යවරුන් සහ හදිසි ප්‍රතිකාර සේවාවල වෛද්‍යවරුන් හිගයක්  පවතින බව පැවසු විජේසූරිය මහතා සමහර ප්‍රාථමික ඒකකවල සිටින්නේ එක වෛද්‍යවරයකු පමණක් බවද සඳහන් කළේය.

මේ තත්වය තුළ ඇතැම් ප්‍රතිකාර ඒකකවල පැය 24 පුරා සේවය පවත්වාගෙන යෑමේ ගැටලුවක් මතුව ඇතැයිද  ඔහු අවධාරණය කළේය.

lankadeepa

SendShareShare
Previous Post

ආණ්ඩුවෙන් අතිශය භයංකාර පනත් දෙකක්! මේ හදන්නේ මහජන අයිතිවාසිකම් අතුගා දමන්න! දාපු ගමන් අපි උසාවි යනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

සරසවි ආචාර්යවරු අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටටම ඇවිත් බෙර ගහලා යකා නටයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News
Exclusive

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම!  Sri Lanka Latest News
Exclusive

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම! Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

කලාපීය රටවල තෙල් මිල අඩු කරනවා! ලංකාවේ හැම මාසෙම තෙල් මිල වැඩි කරනවා! I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

ලංකාවේ තෙල් මිල මේ වෙනකොට සඳහන් වෙලා තියෙන්නේ ඉහළම අගයක් විදියට. වාර්තා වන විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අගයක් ගත්තු...

Read more
අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.