විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය, රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් කොළඹදී විරෝධතාවක් පැවැත්වීය.Sri Lanka Latest News
විශ්‍රාමික අරමුදල් රැකගැනීම සහ අසාධාරණ බදු ක්‍රමයට ද විරෝධය දක්වන විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු කොළඹ 7, පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූහ.