• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රීලනිප සම්මේලනයට චන්ද්‍රිකා-විමල්-ගම්මන්පිල-වාසු-වීරසුමන-තිස්ස විතාරණ ඇතුලු විපක්ෂයේ පක්ෂ නායකයන්ට ආරාධනා කළත් කවුරුත් ආවේ නෑ! හේතුව මෙන්න! I Sri Lanka Latest News

September 4, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
ශ්‍රීලනිප සම්මේලනයට චන්ද්‍රිකා-විමල්-ගම්මන්පිල-වාසු-වීරසුමන-තිස්ස විතාරණ ඇතුලු විපක්ෂයේ පක්ෂ නායකයන්ට ආරාධනා කළත් කවුරුත් ආවේ නෑ! හේතුව මෙන්න! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72වන සම්මේලන රැස්වීම ඊයේ පැවැති අතර ඊට ආරාධනා කොට තිබියදීත් විපක්ෂයේ කිසිදු පක්ෂ නායකයකු සහභාගී නොවීම විශේෂ සිදුවීමක් විය.Sri Lanka Latest News

එම සම්මේලනයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, වීරසුමන වීරසිංහ, තිස්ස විතාරණ යන මහත්ම මහත්මීන්ට ආරාධනා කර තිබුණද ඊට ‌කිසිවකුත් සහභාගී නොවුණු අතර ඊ‌ට හේතුව ලෙස සදහන් වන්නේ ආණ්ඩුවේ ඇමැති ධූර දරන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර ඇතුලු ඇමැති ධූර දරන පිරිස් සහභාගී වී සිටීම බව වාර්තා වේ.

කෙසේවෙතත් කොමියුනිස්ට් පක්ෂයේ ජී. වීරසිංහ මහතා පමණක් ඊට සහභාගී වී සිටි අතර ඔහු ඊට සහභාගී වි ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පවතින පෞද්ගලික හිතවත්කමක් නිසා බව දැනගන්නට තිබේ.

ශ්‍රීලනිප ‌නායකයන්ට අමතරව ඊට සහභාගී වී සිටියේ ආණ්ඩුව සමග සිටින නිමල් ලන්සා කණ්ඩායම නියෝජනය කරන අනුර ප්‍රියදර්ශන සහ ජෝන් සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන්ය.

SendShareShare
Previous Post

හෙට පාස්කු ප්‍රහාරය ගැන ලෝකයම හෙල්ලෙන හෙළිදරව්ව කරන්න යන්නේ ස්විට්සර්ලන්තයේ ඉන්න පිල්ලෙයාන්ගේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ‘අසාද් හන්සීර් මවුලානා’! I Sri Lanka Latest News

Next Post

මිල වැඩිවෙන ආරංචියට ගෑස් හංගලා! පාරිභෝගිකයන්ගෙන් චෝදනා! Sri Lanka Latest News

MORE NEWS

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

Load More
පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News
Heart

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

මේ දවස්වල ජනප්‍රිය ටෙලි සහ සිනමා නිළි නෙත්මි රොෂෙල් ගැන හැමෝම වගේ කතාබහ කරනවා. ඒ සුවිශේෂ කතාබහට හේතුපාඨ වෙලා තියෙන...

Read more
ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.