• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙට පාස්කු ප්‍රහාරය ගැන ලෝකයම හෙල්ලෙන හෙළිදරව්ව කරන්න යන්නේ ස්විට්සර්ලන්තයේ ඉන්න පිල්ලෙයාන්ගේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ‘අසාද් හන්සීර් මවුලානා’! I Sri Lanka Latest News

September 4, 2023
in Exclusive
Reading Time: 27 mins read
A A
හෙට පාස්කු ප්‍රහාරය ගැන ලෝකයම හෙල්ලෙන හෙළිදරව්ව කරන්න යන්නේ ස්විට්සර්ලන්තයේ ඉන්න පිල්ලෙයාන්ගේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ‘අසාද් හන්සීර් මවුලානා’! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2019 වසරේදී ශ්‍රී ලංකාවේ සිදුවු පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක් හෙට දින ප්‍රසිද්ධියට පත් කිරීමට බ්‍රිතාන්‍ය ‘චැනල් ෆෝ’ නාලිකාව සූදානම් වන බව ඊයේ දින මාධ්‍ය මගින් අනාරවරණ කොට තිබිණ.Sri Lanka Latest News

මේ වනවිට වාර්තා වන්නේ වත්මන් රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයන්ගේ TMVP පක්ෂයේ එවක මාධ්‍ය ප්‍රතාශකවරයා මෙන්ම මුදල් ලේකම්වරයා ලෙස කටයුතු කළ ‘මුහම්මදු මිල්ලාර් මුහම්මදු හන්සීර්’ හෙවත් ‘අසාද් හන්සීර් මවුලානා’ නැමැත්තා විසින් ලබා දී ඇති ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්ව සිදුකිරීමට චැනල් ෆෝ නාළිකාව සූදානම් වන බවකි.

දැනට මෙම තැනැත්තා ස්විට්සර්ලන්තයේ සරණාගත භාවය පතා රැඳී සිටින බවද මාධ්‍ය අනාවරණ කොට ඇත.

කෙසේවෙතත් මෙම තැනැත්තා ප්‍රකාශ කොට ඇත්තේ පාස්කු ප්‍රහාරයට ආරක්ෂක අංශ ඇතුලු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකුගේ සම්බන්ධතාවයක් තිබුණු බවකි.

කෙසේවෙතත් මේ චෝදනාව සම්බන්ධයෙන් චැනල් ෆෝ නාළිකාව වත්මන් රාජ්‍ය බුද්ධි ප්‍රධාන ප්‍රධානී සුරේෂ් සලේ මහතාගෙන් විමසීමක් කොට ඇති අතර ඒ මහතා එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කොට ඇත.

එමෙන්ම සිය නීතීඥවරුන් මාර්ගයෙන් තම නම යොදාගනිමින් අදාළ වීඩියෝවට සිදු කළ බව කියන ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහු විසින් ප්‍රකාශ කර තිබෙන අතර පාස්කු ප‍්‍රහාර කාලසීමාව දී තමන් ලංකාවේ රාජකාරි නොකළ බව ද තහවුරු කරන ලේඛන ද සුරේෂ් සාලේ මහතා විසින් යොමු කොට ඇත.

ඒ අනුව මෙම වීඩියෝව පසුගිය අගෝස්තු 15 සඳහා එළිදැක්වීමට චැනල් ෆෝ නාළිකාව සැලසුම් කර තිබුණද රාජ්‍ය බුද්ධි ප්‍රධාන ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් චැනල් ෆෝ නාලිකාවට නීතිඥවරු මාර්ගයෙන් කළ දැනුම්දීමට අනුව අදාළ වීඩියෝව එදින විකාශය කිරීම අත්හිටුවා තිබිණ.

නමුත් මෙම දැනුම් දීමෙන් පසු අදාළ නාලිකාව විසින් වීඩියෝව යම් සංස්කරණයකට ලක් කොට හෙට දිනයේ විකාශය කිරීමට කටයුතු යොදා ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ට චෝදනා එල්ල කරමින් මෙම ප්‍රකාශ නිකුත් කිරීමට බ්‍රිතාන්‍ය දෙමළ සංසදය ඇතුළු පාර්ශව කිහිපයක් ‘අසාද් හන්සීර් මවුලානා’ හට අනුබල දී ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.

ඊයේ පළවූ The Times පුවත

TMVP Leader Pillaiyan’s ex-aide Hanzeer Azad Maulana Alleges that he set up meeting in 2018 between Gotabaya Loyalist Suresh Salley and ISIS linked Easter Sunday Bombers in Interview to UK Channel 4 TV ; SIS chief Salley writes to Channel 4 denying allegation saying “I have no connection whatsoever in the Easter Bombing,”

Posted by Administrator on 3 September 2023, 11:49 pm

By

Catherine Philp – “Times” Diplomatic Correspondent

Sri Lankan officials loyal to the Rajapaksa family were complicit in the 2019 Easter Sunday bombings that killed more than 250 people, including eight British tourists, whistleblowers have alleged.
One highly placed insider claims in an interview with Dispatches, to be aired in the UK on Channel 4 tomorrow, that he set up a 2018 meeting between a senior military intelligence official, Suresh Salley, and Islamic State-affiliated bombers to hatch a plot to destabilise Sri Lanka and facilitate the Rajapaksas’ return to power.

“The meeting finished, Suresh Salley came to me and told me the Rajapaksas need an unsafe situation in Sri Lanka, that’s the only way for Gotabaya to become president,” Hanzeer Azad Maulana, the whistleblower, claims.

“The attack was not a plan made in just one or two days, the plan was two, three years in the making.”

Salley was promoted to head of military intelligence when Gotabaya Rajapaksa won power on a promise to restore security six months after the Easter Sunday attack.

He previously served as defence minister under his brother, the former president Mahinda Rajapaksa. They were jointly credited with crushing the Tamil Tiger insurgency but lost power in 2015, and later faced investigations into extra-judicial killings, human rights abuses and large-scale corruption during their time in government.

The alleged involvement of the powerful Rajapaksa family in the attacks has long been rumoured in Sri Lanka but the documentary, made by Basement Films, founded by the former Channel 4 News editor Ben de Pear, marks the first time high-level whistleblowers have spoken about the alleged connections with the bombers.

Gotabaya was forced from power last year amid a popular uprising over Sri Lanka’s economic collapse.

Maulana fled Sri Lanka last year and has presented his testimony to European intelligence agencies and the United Nations. They are treating his claims as credible and investigating.

Of the Easter Sunday dead, 43 were foreign tourists, including many children. A British man, Ben Nicholson, survived but lost his wife and two children. Anders Holch Povlsen, the Danish billionaire who owns a majority share in the clothing giant Asos and is the UK’s largest private landowner, and his wife, Anne, lost three of their four children.

A second whistleblower, an unnamed senior government official, backed Maulana’s account of Salley’s ties to the bombers and claimed that military intelligence repeatedly thwarted police investigations, before and after the bombings.

“When this regime came to power in 2019, all officers connected to the investigation were transferred out, the investigation was completely sabotaged,” the official says.

Documents obtained by Channel 4 also appear to show several false leads presented by military intelligence to throw police off the Isis cell’s trail before the bombings. Other documents show that Indian intelligence warned Sri Lanka two weeks before the bombings that the Isis cell was planning to attack Catholic churches. The warning was not acted upon.

When a presidential report into the bombings was concluded in 2021 Gotabaya Rajapaksa, the president at the time, refused to release it.

The Archbishop of Colombo, Cardinal Malcolm Ranjith, appealed to the Pope, who called last year for an independent investigation into the attacks.

Maulana’s testimony is particularly striking because of claims to have connected the bombers with Salley. Lawyers who have brought legal action in London for the families of the victims said his account would be of interest to anyone seeking redress in jurisdictions outside Sri Lanka as well as within.

Maulana served for years as an aide to Pillayan, a politician loyal to the Rajapaksas, who met the bombers while he was in prison facing charges of the murder of a political opponent. Maulana claimed Pillayan immediately saw the utility of extremists only interested in “death, death, death”.

Maulana claims Pillayan and Salley engineered their release from prison before he arranged for Salley to meet them. “We can use them, they are not interested in anything in the world,” Maulana quoted Pillayan as saying.

Maulana also claimed to receive a call from Salley on the morning of the bombings asking him to go to the Taj Samudra hotel in Colombo and collect one of the men, but he was unable to do so. CCTV shows one of the bombers receiving a call inside the Indian-owned hotel before leaving suddenly. Hours later, he detonated explosives inside a smaller Colombo hotel.

In a letter to Channel 4, Salley called the allegations “outright false” and denied any contact with the individuals who spoke to the film-makers. He said he was not in Sri Lanka on the dates the alleged contact with the bombers was made. “I have no connection whatsoever in the Easter Bombing,” he wrote.

Neither Pillayan nor the Rajapaksa family responded to Channel 4’s requests for comment.

Courtesy:The Times

https://www.thetimes.co.uk/article/beb687c6-4a75-11ee-98c9-759fff07db04?shareToken=08e5f45bdd43240837697aa5ee7a214a

SendShareShare
Previous Post

තාත්තා මයිනා වෙලා බාප්පා කපුටා වෙලා පුතා සිංහයා වෙන්නෙ කොහොමද? මරික්කාර්ට ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ශ්‍රීලනිප සම්මේලනයට චන්ද්‍රිකා-විමල්-ගම්මන්පිල-වාසු-වීරසුමන-තිස්ස විතාරණ ඇතුලු විපක්ෂයේ පක්ෂ නායකයන්ට ආරාධනා කළත් කවුරුත් ආවේ නෑ! හේතුව මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් හරියට විජය කුමාරතුංග මෙන් ලස්සන වී ඇතැයි මුජිබර් රහුමාන මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.