• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ප්‍රජාතන්ත්‍රවාදය, විධායකය සහ අධිකරණය’! සඳුදා සිට අලුත් අරගලයක් ඇරැඹේ! සියලුම නීතීඥවරුන් එක පෙරමුණකට! I Sri Lanka Latest News

September 3, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
‘ප්‍රජාතන්ත්‍රවාදය, විධායකය සහ අධිකරණය’! සඳුදා සිට අලුත් අරගලයක් ඇරැඹේ! සියලුම නීතීඥවරුන් එක පෙරමුණකට! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විධායකයෙන් සහ ව්‍යවස්ථාදායකයෙන් අධිකරණයට එල්ල වෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමත්, ඊට එරෙහිව ක්‍රියාත්මක වීමත් අරමුණු කොට ගෙන මහජන සම්මන්ත්‍රණ මාලාවක් ආරම්භ කිරීමට නීතිඥ සාමූහිකය පියවර ගෙන ඇත.Sri Lanka Latest News

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පාර්ලිමේන්තුවෙන් ලබාදෙන තීන්දු තීරණ හැරුණු විට වෙනත් කිසිවකු ලබාදෙන තීන්දු තීරණ පිළිගැනීමට සූදානම් නොමැති බවට කළ ප්‍රකාශය සහ කතානායකවරයා විසින් ‘දේශීය ණය ප්‍රශස්තකරණය සිදුවූයේ පාර්ලිමේන්තු අනුමැතියකින් බැවින්, ඊට එරෙහිව අධිකරණ තීන්දුවක් ලබාදීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්’ බවට ලබාදුන් තීන්දුව පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙන්වා දී තිබුණේ මෙය විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් අධිකරණයට කළ අනිසි බලපෑමක් ලෙසටය.

එහිදී සාලිය පීරිස් මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ මෙවැනි ප්‍රකාශවලට එරෙහිව විනිශ්චයකාරවරුන්ට ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමක් සිදුකළ නොහැකි බැවින් අධිකරණය නියෝජනය කරන නීතිඥ ප්‍රජාව ඊට එරෙහිව අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනීසිටිය යුතු බවකි.

ඒ අනුව විවිධ මත දරන සියලු නීතිඥවරුන් එකතුවී අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම සඳහා පෙරමුණ ගත යුතු බවද, ඒ සඳහා නව අරගලයක් ආරම්භ කළ යුතු බවද සාලිය පීරිස් මහතා පෙන්වා දී තිබිණි.

මෙහි පළමු මහජන සම්මන්ත්‍රණය සඳුදා (සැප්. 04) ප.ව. 3.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නීතීඥ සාමූහිකය තීරණය කොට තිබේ.

‘ප්‍රජාතන්ත්‍රවාදය, විධායකය සහ අධිකරණය’ මැයෙන් එම සම්මන්ත්‍රණ මාලාව නම්කොට ඇත.

එහි කථිකයන් ලෙස කටයුතු කරන්නේ ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, නීතිඥ අර්මිසා ටිගල් යන මහත්ම මහත්මීහුය.

සංවාදය මෙහෙයවනු ලබන්නේ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා විසිනි.

SendShareShare
Previous Post

මේ අධිකරණ ක්ෂේත්‍රයට අභියෝග රැසක් එල්ල වෙලා තියෙන කාලයක්! ඇතැමුන් අධිකරණයේ බලය අභියෝගයට ලක් කරලා! අධිකරණයට අපහාස කිරීමක් ඔබ ඉදිරියේ සිද්ධ වුණොත් ඔබ විසින්ම නඩුව අරගෙන දඬුවම් කරන්න පුලුවන්! නැත්නම් අධිකරණය පිළිබද විශ්වාසය නැතිවෙනවා! සාමාන්‍ය ජනතාව මේ ඔක්කොම බලන් ඉන්නවා! ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා විනිසුරුවන් ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඊයේ දවසට අලි ඇතුන් 5ක් මියගියින්! මෙහෙම ගියොත් තව අවුරුදු 10ක් යද්දී ලංකාවේ එක අලියෙක්වත් ඉතුරුවෙන එකක් නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.