එක් දිනක් තුළ වන අලින් පස් දෙනකු මියයෑම ඊයේ (02) වාර්තා වූ බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසනවා. (Sri Lanka Latest News)
අද පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම අවධාරණය කළේ වටිනා ජානමය ලක්ෂණ සහිත මෙම වන අලි සම්පත ආරක්ෂා කරගැනීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරි වසර 10 තුළ මෙරට සියලු වන අලින් වඳවී යෑම නොවැළැක්විය හැකි බවයි.
NewsCenter










