අශාන් සේනාධීර කියන්නේ උපතින්ම රෝග කිහිපයක්ම සහිතව ඉපදුණු දරුවෙක්. Sri Lanka Latest News
අශාන්ගේ රෝගයට අනුව අශාන්ගේ ඇග බිත්තර සිවියක් තරම්වත් හයිය නෑ. හයියෙන් ඇල්ලුවොත් අස්ථි කැඩෙනවා. ආපහු හැදෙන්න මාස හය හතක් යනවා. ඒ හැදෙන්නෙත් අස්ථි විකෘති වෙලා.
මේ නිසාම අශාන්ට මැරෙන්න හිතුණු වාර අනන්තයි.
හැබැයි අශාන් ඒ සියල්ල අභිබවා තමන්ගේ ජීවිතය ජයගන්නවා.
ඒකට ශක්තියක් වුණේ ධම්මික පෙරේරා මහතා විසින් ආරම්භ කොට ඇති DP EDUCATION මාර්ගගත අධ්‍යාපන ක්‍රමය.
ඉතින් අද අශාන්ට අවුරුදු 18ක්.
අද අශාන් මෘදුකාංග ඉංජිනේරුවෙක්. ඒකට වටිනා අත්වැළක් වෙලා තිබුණේ ධම්මික පෙරේර විසින් නිර්මාණය කොට තිබුණු DP EDUCATION අධ්‍යාපන ක්‍රමය.
මේ කියවෙන්නේ අශාන්ගේ ඒ ජීවිත කතාව.










