• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරණය හෝ එකට පෙරමුණු ගැහිල්ලක් ගැන කතා කරන්න ඉල්ලුවා නම් අපි ඩලස්ලට වෙලාවක් දෙන්නේ නෑ! ඩලස්ලාගේ කණ්ඩායමත් එක්ක අපි කිසිම පෙරමුණකට යන්නෙත් නෑ! අනුර කුමාර ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

August 30, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ජනාධිපතිවරණය හෝ එකට පෙරමුණු ගැහිල්ලක් ගැන කතා කරන්න ඉල්ලුවා නම් අපි ඩලස්ලට වෙලාවක් දෙන්නේ නෑ! ඩලස්ලාගේ කණ්ඩායමත් එක්ක අපි කිසිම පෙරමුණකට යන්නෙත් නෑ! අනුර කුමාර ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඩලස් අලහප්පෙරුම මහතා‌ගේ කණ්ඩායමත් සමග ජනතා විමුක්ති පෙරමුණ කිසිදු සන්ධානයකට නොයන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කර සිටියේය.Sri Lanka Latest News

ඩලස් කණ්ඩායම කෙටි කාලයක් තිස්සේ සාකච්ඡාවක් සදහා තම පක්ෂයෙන් වේලාව ඉල්ලා සිටි බවත්, ඊට අනුව වේලාව ලබා දුන් බවත් දිසානායක මහතා කියා සිටියේය.

රූපවාහිනී සංවාදයකට එක්වෙමින් දිසානායක මහතා කියා සිටියේ ජනාධිපතිවරණය හෝ ඊට අදාළව පෙරමුණක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියේ නම් කෙසේවත් අලහප්පෙරුම මහතාට වෙලාවක් ‌ලබා නොදෙන බවය.

එම සාකච්ඡාවේදී ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළ සහ මැතිවරණ නොපවත්වා සිටීම සම්බන්ධයෙන් පමණක් සාකච්ඡා කළ බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම සාකච්ඡා පැවැත්වීම යනු ඔවුන් සමග ලැගීමක් නොවන බවද දිසානායක මහතා පෙන්වා දුන්නේය.

ජනතා විමුක්ති පෙරමුණ සහ ජනතා නිදහස සභාව අතර පසුගියදා ජවිපෙ පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම සිදුවිය.

හමුවෙන් පසු එදා ඩලස් සහ අනුර කුමාර මාධ්‍යයට කරපු කතාව!

SendShareShare
Previous Post

අනුරගේ එන්තරවාසියට තිස්සකුට්ටි ‌උත්තර දුන්නා! ඔන්න සාගරත් උත්තරයක් දීලා! හරි අපි උසාවියේදී හම්බවෙමු! මෙන්න මම අහන්න ඉන්න ප්‍රශ්න! පුලුවන්නම් උත්තර දෙන්න! මිනිස්සු ඇන්දුවට අපිව අන්දන්න බෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

මේ වැස්ස දවස් කීපයක්ම වහිනවා! I Sri Lanka Latest News

MORE NEWS

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

Load More
ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

මේ වෙසක් පොහොයට පුන්පුරා හඳ වෙනදා වගේම පායගෙන ආවා. ඒ පුරා හඳේ එළිය යට මිනිස්සු බලාපොරොත්තු දල්වාගෙන එහෙට මෙහෙට ඇවිදින්න...

Read more
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper