දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේ දී ද බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News
බස්නාහිර සමබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත්,ගාල්ල,මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 පමණ තරමක වැසි ඇති විය හැකියි.
නැගෙනහිර හා ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රිකයේත් තැනින් තැනට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝසතු මස 28 වන් දින් සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්නයේ අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී. අද දින් (30) දහවල් 12:11 මන්නාරම, වවුනියා ත්‍රිකුණාමල සහ මුලතිව් දිස්තික්කවලට හිරු මුදුන්ව පවතී.










