ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් තමන් වෙත එවා ඇති එන්තරවාසිය සම්බන්ධයෙන් පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පිළිතුරු ලබා දුන්නේය.Sri Lanka Latest News
එහිදී කාරියවසම් මහතා කියා සිටියේ දිසානායක මහතා අධිකරණයේදී හමුවීසට තමන් සූදානමින් සිටින බවත්, එහිදී තමන්ට ඇසීමට ප්‍රශ්න රැසක් ඇති බවද කාරියවසම් මහතා කීය.










