ඕරාව හා එයට සම්බන්ධ ස්වාභාවික ප්‍රතිකර්ම බත්තරමුල්ලේ පිහිටි සඳැස් හෝරා සහ ස්වාභාවික සුව කිරීමේ මධ්‍යස්ථානයේදී දැන් ලබා ගත හැකි අතර ප්‍රවීණ ජ්‍යොතිර්වේදී කේ.ඒ.යූ. සරත්චන්ද්‍ර මහතා ඕරා තාක්ෂණය හා ස්වාභාවික සුව කිරීම් පිළිබඳ විශේෂ විදෙස් පුහුණුවක් ලබා යළි මෙරටට පැමිණ ප්‍රතිකාර කරයි. එහිදී භාව කේන්ද්‍ර පරීක්ෂාව හා වේදීය මැණික් ප්‍රතිකාර උපදෙස්ද ලබාදේ.
සඳැස් හෝරා සහ ස්වාභාවික සුව කිරීමේ මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්නා සැමට රේකී ප්‍රතිකාරය නොමිලේ ලබා දීම විශේෂත්වයකි. රේකී ක්‍රමයේදී ප්‍රතිකාර කරන්නේ භෞතිකව නොව මනසට, ආත්මයට සහ ශරීරයටය. මෙහිදී කේ.ඒ.යූ. සරත්චන්ද්‍ර මහතා හඳුන්වා දුන් සප්ත චක්‍ර අවදි කිරීම හා ඕරාව සමානුපාත කිරීම මගින් ඕරාව යටපත් කර සියලුම පීඩා ඉවත් කිරීමේ හැකියාව පවතී. එම ආධ්‍යාත්මික ප්‍රතිකාර, චක්‍ර හා ඕරාවට සම්බන්ධ කරුණු Quantum Physics , Universal Life Force Energy සඳහාද භාවිත කිරීම සුවිශේෂය. ඕරා පරීක්ෂණ සඳහා පැමිණි විට ඕරා තාක්ෂණයෙන් ඇමෙරිකාවේ නිපදවූ නවීනතම 3D Aura (රෝග පීඩා හඳුනා ගැනීමේ උපකරණය) භාවිතයෙන් ශරීරයේ ඇති චක්රවල ස්වභාවය හා ශරීරයෙන් පිටවන රශ්මි වළල්ල දැක ගැනීමට හැකිය. ඕරා පරීක්ෂාව හා රේකී ප්‍රතිකාර සඳහා බත්තරමුල්ල, සුභූතිපුර, දෙවන සුභූති අතුරු මාවත, අංක 660 සී ලිපිනයට පැමිණිය යුතු අතර දිනය සහ වේලාව (0716224209) කලින් වෙන් කර ගත යුතුය.











