• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අත්දුටු අතිප්‍රබල මන්ත්‍ර

February 29, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
අත්දුටු අතිප්‍රබල මන්ත්‍ර
Share on WhatsAppShare on Facebook

මනෝ තරංග හා දෘෂ්ටි තරංග සංයෝජනයෙන් පුද්ගලයකු ආකර්ෂණය කරගැනීමට හැකි බැව් සෘෂි භාෂිතයේ සඳහන් වී ඇත.
දෙනෙතින් කාන්දු වන කිරණ තුළ ඇති (නෙත් සැර) හරහා හදවත දිනා ගැනීමට හැකිවෙයි.
ප්‍රමිලා බිසව හා දස්කොන්ගේ ආදරය, ප්‍රේමය එයට කදිම නිදසුනකි.

දෙනෙත් වශීය
‘ඕං කිරි කුමාරි ඒස්වාහඃ
නමෝ එමී නමී එවි එවි’
මේ බලගතු මන්ත්‍රය සිහිකරනු වහා වශී වෙයි.
පාඩම් මතක හිටීමට, ධාරණ ශක්තියට
‘ඕං නාරායන ගුරු රාදී සරස්වතී
නමෝ තුහ්‍යාම් වසං දේවී නමෝ වනමඃ’
පිරිසුදු වතුර බඳුනකට අලුයම 4.47ට 21 වරක් මතුරා පානය කරන්න පාඩම් මතකහිටී.

‘සරස්වතී නමෝ තුය්හං වරදේව කාම
රූපිතං විඥාන සබ්බ කරිස්ථම් ඒතං ජයතු මං සදා’
ඉඟුරු, කොත්තමල්ලි තැම්බූ ජලයට හෝ තැඹිලි වතුරට 108 වර මතුරා පානය කරන්න. ධාරණ ශක්තිය වැඩි වෙයි.

‘නමෝ සිද්ධි ගණපති ඒස්වාහඃ’
මේ මන්ත්‍රය 21 වරක් කියා පාඩම් කරන්න පටන් ගන්න. පාඩම් හිටීවි.
වැල්මී කෑල්ලකට මෙම මන්ත්‍රයෙන් 108 වර මතුරා හපමින් පාඩම් කරන්න. ධාරණ ශක්තිය වැඩි වෙයි.
නඩු වශීය (ජයග්‍රහණයට)

‘ඕං නමෝ ත්‍රිපා මේස්වහඃ’
නිවෙසින් පිටවන මොහොතේ 21 වරක් සිතෙන් කියාගන්න. ජය අත්වෙයි.
‘ඕම් මනිපද්මේහුම්’
උදේ – දහවල් – සවස – රාත්‍රි සිතෙන් කියන්න 108 වරක්. ඔබේ යහපත් අපේක්‍ෂා ඉටු වෙයි.

‘ඕං හ්‍රීං අංඕං ඕං සරවනභාවය
නමෝ තිලක තිලක ඒස්වාහඃ’
සුබ ගමන පිටත් වීමට පෙර 07 වරක් සිතෙන් කියා පිටත්වන්න. ජය අත්වෙයි.

‘ශුගනු කාමාය විද්මහේ විබිරහමහාය ධීමහී තානේ කාම ප්‍රචෝදයාත්’
විවාහය පමාවන අය මෙම මන්ත්‍රය උදෑසන 21 වරක් සිතෙන් කියන්න. රාත්‍රි කාලයේද කියන්න. විවාහය ඉක්මන් වෙයි.

‘ඕං නමෝ සංකර කාලී කාලි සංකරමාලී
ඒහි ඒහි ඒස්වාහඃ’
බුලත් කොළේ පිට පැත්තේ දෙහි කටුවෙන් මෙම මන්ත්‍රය ලියා 21 වරක් ජප කර කටේ දමා හපමින් අවශ්‍ය අය සමඟ කතා කරනු. ආකර්ෂණයේ සම්මුඛ පරීක්‍ෂණ, තරග විභාග, නඩුවලට යන විටදී, නොලැබෙන මුදල් ගැනීමට යන විටදී ආදී තමාට අවශ්‍ය යහපත් වැඩවලින් ජය අත්වෙයි.

‘ඕං ප්‍රිය නාරි ප්‍රියං භගවතී ප්‍රියං
සුන්දරි මුනි මුනි තාරේ තාරේ
සර්වජන වසං කුරේස්වාහඃ’
පිරිසුදු පැන් මතුරා 334 වාරයක් පානය කර මුහුණ සෝදා පිටත්වනු. තමාගේ සියලු වැඩකටයුතු වහා සාර්ථක වෙයි.

‘ඕං නමෝ ප්‍රියේ ස්වාහඃ’
මී තෙල්වලට මතුරා පහන දල්වා එම තෙල් නළලේ ගාගෙන මංගල කටයුතුවලට යන්න. වහාම සාර්ථක වෙයි. ප්‍රමාද වන විවාහය ඉක්මන් වෙයි.

‘ඕං ආං ප්‍රේං ශ්‍රීං
රාක්‍ෂ පත්‍රෙ ප්‍රෝං පක්‍ෂි ඒස්වාහඃ’
බුද්ධ පූජාවට තැබූ බත්ගෙන 108 වර මතුරා මත්පැන් පානය නවත්වන්න බැරි අයට දෙන්න. වහා නවතී. කිලිනොවැදිය යුතුයි. දින 7යි

‘ඕං වග්‍රවෝ මහා
ලෝකෝ ඒස්වාහඃ’
මුහුණ බලා කතා කරන අතර, මෙම මන්ත්‍රය සිහි කරනු. තමාට වශී වෙයි. ගන්න බැරි ණය දෙනු ඇත. නොදෙන මුදල් වහා ලැබේ. ආදායම වහා වැඩි වෙයි. වියදම අඩු වෙයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

මේකත් යකාගේ අමුතු ගමනක්

Next Post

කුවේට්හි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ වැඩසටහනට කොමර්ෂල් බැංකුවේ සභාපති සහභාගි වෙයි

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.