• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිංගප්පූරුවේ ඉඳන් ලංකාවට එනවා කියපු ‌දේවගැති ජෙරොම් ගැන අලුත් තොරතුරක්! I Sri Lanka Latest News

July 7, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජෙරම්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්!  05 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ ජෙරොම් ප්‍රනාන්දු, ඔහු සම්බන්ධයෙන් සිදුකෙරෙන මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා කිහිපයකට අදාළව පරීක්ෂණ මධ්‍යයේ සිංගප්පූරුවේ සිටි එක්සත් රාජධානියට ගොස් ඇතැයි වාර්තා වේ.Sri Lanka Latest News

ජෙරොම් ප්‍රනාන්දුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කර ඇති සටහනකට අනුව, ඔහු එක්සත් රාජධානියේ දේව මෙහෙයක් පවත්වනු ඇත.

“ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිතුමා ජුලි 06 සිට බ්‍රහස්පතින්දා දින තුනක එක්සත් රාජධානියේ දේව සේවයේ යෙදෙනු ඇත” යනුවෙන් එම සටහනේ දැක්වේ.

බුද්ධාගම, ඉස්ලාම් සහ හින්දු ආගමට එරෙහිව ඔහු විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කිරීමට සමගාමීව ඔහු පසුගිය මැයි 16 වන දින සිංගප්පූරුවට පළාගියේය.

ඉන්පසුව, ජෙරොම් ප්‍රනාන්දු මැයි 21 වන දින සජීවී වීඩියෝවක් හරහා තමන්ගේ ප්‍රකාශ හරහා බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් ආගමට යම් හානියක් සිදුවී නම් ඊට නම් සමාව අයැද සිටියේය.

ඉන් අනතුරුව ඔහු ශ්‍රී ලංකාවට නොපැමිණි නමුත්, ඔහුගේ බිරිඳ සහ දරුවෝ සිංගප්පූරුවේ සිට ජුනි 02 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියහ.

SendShareShare
Previous Post

දැනට දවස් 12යි! කෝ පොලිස්පති? ව්‍යවස්ථාදායක සභාව රැස්වෙන්නෙත් තව සති දෙකකින්! දැනටමත් අවනීතිය රට පුරා රජ කරවන්න පටන් අරන්! මිනිස්සු මරන්නේ මදුරුවො මරනවා වගේ! විපක්ෂනායක පොලිස්පති ගැන ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ලොකු අවුලක්! මහවැලියේ අධ්‍යක්ෂවරයෙක් ගහපු ගේමක් නිසා ජුලි-අගෝස්තු නියඟයට මුහුණ දෙන්න වතුර නැති වෙයිද? ඇමැති දන්නෙත් නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

Load More
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එක්සත් ජාතික පක්ෂය මාස ගණනාවකට පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper