මහවැලියේ අධ්‍යක්ෂවරයකු සිදු කර ඇති කටයුත්තක් හේතුවෙන් ලබන ජුලි අගෝස්තු මස පැමිණීමට නියමිත නියගයට මුහුණ දීමට මහවැලියේ වතුර නොමැති වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සදහන් කර සිටියේය.Sri Lanka Latest News
ඊට පිළිතුරු දෙමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සදහන් කර සිටියේ ඒ පිළිබද සොයා බැලීමට පියවර ගන්නා බවකි.










