තවමත් පුරප්පාඩුව පවතින පොලිස්පති අනතුර පුරවන්නේ කවදාදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබීය.Sri Lanka Latest News
පොලිස්පතිවරයාගේ පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවෙන් සනාථ විය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා එය නැවත රැස්වන දිනය හේතුකොටගෙන තවදුරටත් එම පත්වීම කල් යන බව ද පැවසීය.
විශේෂෙන්ම මේ වන විට රට පුරා බරපතළ ලෙස අවනීතිය රජ කරමින් තිබෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, එබැවින් විධිමත් ලෙස හැකි ඉක්මනින් පොලිස්පතිවරයා පත් කළ යුතු බවද පැවසීය.