• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දරුවගෙ බුද්ධිය වඩන මහා බලගතු ස්තෝත්‍රය

February 22, 2020
in Astrology
Reading Time: 1 min read
A A
දරුවගෙ බුද්ධිය වඩන මහා බලගතු ස්තෝත්‍රය
Share on WhatsAppShare on Facebook

ඕනෑම මවක් හෝ පියෙක් නිතරම උත්සාහ කරනුයේ තමාගේ දරුවා අධ්‍යාපනයෙන් පිරිපුන් කර නිසි තැනක ස්ථාපනය කිරීමටයි. කෙතරම් ආර්ථික අපහසුතා පැවැතියත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මාසිකව දැරිය යුතු වියහියදම් වෙනුවෙන් වෙන් කිරීම් පවා සිදු කරනු ලබන්නේ ඒ නිසයි. එසේ කටයුතු සිදු කරන්නේ ඔවුන් නොලද අධ්‍යාපනය නිසි අයුරින් දරුවන් වෙත ලබා දෙමින්, දරුවන් උසස් තැනකට යොමු කිරීමටයි. මොහොතකට සිතා බලන්න.

මවුපියන් සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් තමාගේ දරුවා කෙතරම් යොමු කරවීමක් සිදුකරනවාද කියා. උදේ පාසල් ගිය දරුවා නැවැත නිවෙස් කරා පැමිණෙන්නේ දිවාකාලයට සමු දෙමිනි. නමුත් මෙවන් පරිසරයක් තුළ සමහර මවුපියන් දරුවන් වෙනුවෙන් කෙතරම් වියපැහැදම් කර වෙහෙස මහන්සි වුවත්, දරුවන්ට මවුපියන්ගේ සිහින සැබෑ කරන්නට හැකියාවක් නොමැති වනවා. මේ ලිපියේ සුවිශේෂත්වය වන්නේ මේ කාරණාවට විසඳුමයි.

මේ කාරණාව මා සමහර දරුවන්ගේ මවුපියන් අතරේ නිතර අසන්නට ඇති කාරණාවක්ය. එනම් දරුවා කෙතරම් පාඩම් කටයුතු සිදුකළත් කරුණු කාරණා මතකයේ රඳවා ගැනීමට අපොහොසත් වීමයි. සත්‍ය වශයෙන්ම මෙවන් දරුවන්ගේ ආධ්‍යාත්මය වර්ධනය කර ගැනීමේ ක්‍රමවේදයන්ට යොමු කිරීම ඉතාමත් වැදගත් වන්නේය. විශේෂයෙන්ම නුවණට අධිපති ගණපති දෙවිඳුන්ගේ යැදීම් මෙවැනි දරුවන්ට ඉතාමත් යහපත් වන්නේය. බොහෝ ගණපති ස්තෝත්‍ර ඇතත් නිසි ආකාරයෙන් ගණ දෙවිඳුන්ගේ ආශීර්වාද ලබා ගැනීමටත්, සිඳී බිඳී ගිය මතක ශක්තිය නිසි අයුරින් ඇතිකර දරුවාට පූර්ණ මනසක් ඇති කරන්නටත් මෙම ගණපති ස්තෝත්‍රය ඉවහල් වන බව කිව යුතුය.

දෙවිඳුන් වෙනුවෙන් නිසි පුද සත්කාර පවත්වා මේ දක්වන ස්තෝත්‍රය දිනපතා උදේ – සවස දරුවා ලවා තුන් වාරය බැගින් කියවා ගණ දෙවිඳුන් යැදීමෙන් දරුවාගේ මතක ශක්තිය බලවත් අයුරින් උත්තේජනය වී වර්ධනය වනු ඇත.
ස්තෝත්‍රය
හරියොම් ත්‍රිපුර සංඛාරා – විග්නෙශරූපාය
ඩං ඩං සරණං සරණං නෙය්‍යම් නම්බිනෙම්වාවා
ගණපති ඕං කලිවුම් අං – උං ගණපති මහා ගණපති
එන්නෙයි විලම් මන දිලයුම් – නක්කසවා

පිරිසුදු පැන් වීදුරුවක් ගෙන ඉදිරියේ තබා ස්තෝත්‍රය සජ්ඣායනය සිදු කොට අවසානයේ එම පැන් පානය කොට, මුවද දොවා පාඩම් ආදී කටයුතුවලට යොමු වන්නේ නම් අත්දුටු ප්‍රතිඵල එවෙලෙහිම දැක ගන්නට හැකියාව පවත්නා බවද දතයුතුය. මෙසේ ගණපති දෙවිඳුන්ට පුද සත්කාර සිදුකොට උතුම් ගණ දෙවි නුවණ ඔබේ දරුවාට පහළ වේවායි පතමි.
ජ්‍යොතිෂවේදී කේ.ජී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන

SendShareShare
Previous Post

චන්ද්‍රිකා-‌වෙල්ගම සජිත් එක්ක මහජන්දෙට (රාජ්‍ය රහස්)

Next Post

රාමා වෙනුවෙන් සීතගේ දෑසින් ගැලූ කඳුළු පොකුණ…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.