• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

SLT-MOBITEL වෙතින් CIPM International Research Symposium 2023 වැඩසටහනට අනුග්‍රහය I Sri Lanka Latest News

June 18, 2023
in Business
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, CIPM International Research Symposium වැඩසටහන පසුගියදා අඛණ්ඩව 3 වැනි වරටත් අනුග්‍රාහකත්වය ලබාදුන්නේය. මෙම පර්යේෂණ සම්මන්ත්‍රණය පැවති 7 වැනි අවස්ථාව මෙය වන අතර, එය ‘HR House’, අංක 43, විජය කුමාරතුංග මාවත, කොළඹ 05 දරන ස්ථානයේ පිහිටි CIPM ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.(Sri Lanka Latest News)

‘Transforming the Future of Work’ යන තේමාව යටතේ පැවති මෙම සම්මන්ත්‍රණයට දෙස් විදෙස් වෘත්තිකයන්, විද්වතුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ නව දැනුම හුවමාරු කරගනිමින්, ඒ සම්බන්ධ නව ප්‍රවේශයන් ගවේෂණය කිරීම සඳහා වෘත්තිකයන්ට සහ පර්යේෂකයන්ට පොදු වේදිකාවක් ලබාදීම මෙහි මූලික අරමුණ විය. එමෙන්ම ක්‍ෂඡඵ ආයතනයේ සහ රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාලවල විද්‍යාර්ථීන් ඇතුළු විවිධ ආයතනවලට සම්බන්ධ පර්යේෂකයන් සහ මානව සම්පත් වෘත්තිකයන් විසින් මෙම සම්මන්ත්‍රණයට පර්යේෂණ පත්‍රිකා සියයක් ඉදිරිපත් කර තිබිණි.

SLT-MOBITEL සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී ප්‍රභාත් අඹේගොඩ මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක්ද මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූහ. සම්මන්ත්‍රණය තුළදී පැවති සංවාදමය වැඩසටහනටද අඹේගොඩ මහතා සම්බන්ධ වූ අතර, SLT නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (‘Talent Development Centre’) සහ CIPM කමිටු සාමාජික (Committee on National HR Data Hub with Research) Development Capabilities) ආසිරි ඉන්දික මහතා Case Study Publication Book 2023 නම් ප්‍රකාශනය CIPM ආයතනයේ සභාපති කෙන් විජයකුමාර් මහතා වෙත පිළිගැන්වීය.

ඊට අමතරව,SLT ඉංජිනේරු/කුසලතා සංවර්ධන ශ්‍රීවී සඳමිණි විසින් “Developing Competency Assessment and Development Framework for Staff Engaged in Sales – Sri Lanka Telecom PLC” යන තේමාව යටතේ පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදී. මෙම දායකත්වයන්ල SLT-MOBITEL රටේ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ඉටුකරන මෙහෙවර තවදුරටත් තහවුරු කරන සාධකයක් විය.

SendShareShare
Previous Post

පියාගේ ආභාෂයෙන් මමත් සසුනට අරුණෙන් සම්බුද්ධ ශාසනයට විශාල වැඩ කොටසක් කළා! රට පුරා චෛත්‍ය වහන්සේ 12 නමක් හැදුවා! ඉදිරියේදී දහසක් හදන්න සැලසුම් කරලා තියෙනවා! දහම් පාසල් ශාලා දහසක් ගොඩනගනවා! රටේම සිද්ධස්ථාන ගොඩනැගුවා! මේවා කඩාකප්පල් කරන්න මටත් බිරියටත් සමහරු අභූත චෝදනා එල්ල කරනවා! පහර පිට පහර දෙනවා! අපි මේවාට සැලෙන්නේ නෑ! මේ ශාසනික සේවාව ඉදිරියටත් කරනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මතකද ONE GALLEFACE එකේදි සුරා බදු නිලධාරීන් බීලා ඇවිත් චෙෆ් කෙනෙක්ට හොඳටම ගැහුවා! අන්න දැන් සුරාබදු නිලධාරීන්ගේ අතට පිස්තෝල දෙන්න තීන්දු කරලා! Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.