• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

SLT-MOBITEL Mobile වෙතින් අසීමිත ප්‍රතිලාභ රැසක් සමග පෙරළිකාර ‘ONE SHOT’ පැකේජය හඳුන්වා දෙයි I Sri Lanka Latest News

June 1, 2023
in Business
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL Mobile, අසීමිත ප්‍රතිලාභ සහිත සුවිශේෂ පැකේජයක් ‘ONE SHOT’ නමින් හඳුන්වා දී ඇත. මෙය මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ සුවිශේෂ කඩඉමක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.(Sri Lanka Latest News)

දැනටමත් ‘Unlimited’ ලෙස හඳුන්වන පැකේජ කිහිපයක් වෙළඳපොළේ ඇති නමුත්, ඒවාට සාපේක්ෂව ‘ONE SHOT’ පැකේජය පාරිභෝගිකයන්ට සැබැවින්ම අසීමිත ප්‍රතිලාභ පිරිනමයි. මීට ඕනෑම ජාලයකට අසීමිත දුරකථන ඇමතුම් සහ SMS මෙන්ම, Facebook, Instagram, TikTok, Messenger, YouTube සහ WhatsApp වැනි බහුලවම භාවිතා වන සමාජ මාධ්‍ය යෙදුම් සඳහා Nonstop ඩේටා පහසුකම්ද ඇතුළත් ය.‘ONE SHOT’ මාසික පැකේජයට 30GB Anytime data ද, ඇතුළත් වන අතර, එහි ගාස්තුව රු. 989 කි. මීට අමතරව 7GB Anytime data සහිතව සතියක කාලයක් සඳහා වලංගු ‘ONE SHOT’ පැකේජයක්ද හඳුන්වා දී ඇති අතර, එහි ගාස්තුව රු. 289කි. තමන්ට අවශ්‍ය පැකේජයට අදාළ වටිනාකම රීලෝඩ් කිරීමෙන්, #170# ඩයල් කිරීමෙන් හෝ Selfcare App එක භාවිතයෙන් මෙම පැකේජය සක්‍රීය කරගත හැකි වේ.

අඛණ්ඩව වසර 3ක් ශ්‍රී ලංකාවේ වේගවත්ම ජංගම දුරකතන ජාලය ලෙස Speed Test ඇගයීමට ලක්වූ SLT-MOBITEL Mobile භාවිතා කරන පාරිභෝගිකයන්ට දුරකථන සංඥා ආවරණය හෝ අන්තර්ජාල වේගය වැනි කරුණු සම්බන්ධයෙන් ගැටලු මතු නොවේ. ‘ONE SHOT’ පැකේජය මගින් දිවයින පුරාම වෙසෙන පාරිභෝගිකයන්ට විශිෂ්ට මට්ටමේ සම්බන්ධතාවක් සමග ඉහළම තලයේ අත්දැකීමක් විඳගත හැකි වනු ඇති අතර, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.sltmobitel.lk වෙබ් අඩවියෙහි දක්වා ඇත.

SendShareShare
Previous Post

ලේ කිරි කරා පුතුනේ මට නිදි නැතුවා…
උඹ උස් මහත් වෙන හැටි සිහිනෙදු දුටුවා…
මොහොතකට හෝ නුඹ ඇහැරෙනු පමා වෙනා…
හද හැඟෙනවා අසනීපයක්ද මගෙ පුතා…
දහසක් වැඩ අතරේ නුඹගේ සුව පැතුවා…
මමත් නොකා නුඹේ කර දඬු උස් කෙරුවා…
කාලය සමඟ මගෙ උණුසුම මඟ ඇරියා…
මගෙ මරණයද නුඹ හට රන් සේ වූවා…
කුමටද නොමැරී මා ජීවත් වූවා… I Sri Lanka Latest News

Next Post

රමියා ආදරෙයි හදවතේ පතුලෙන්ම I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.