• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අතට මතුරා ගමන ජයගන්න

February 16, 2020
in Astrology
Reading Time: 1 min read
A A
අතට මතුරා ගමන ජයගන්න
Share on WhatsAppShare on Facebook

විශේෂ ගමනක් යන විට එම ගමන සාර්ථක කරගැනීමට අප කවුරුත් කැමැතියි. එම ගමනේදී තමන්ට ගෞරව සැලකිලි ලැබීමටත්, තමාව දකින්නන් ප්‍රිය උපදවීමටත්, එම ගමනේදී සියලු බලාපොරොත්තු ඉටුකර ජය අත්කර ගැනීමටත්, ස්ත්‍රී – පුරුෂ දෙපාර්ශ්වයම වශී වීමටත් මෙම මන්ත්‍රය ප්‍රයෝජනවත් වෙයි. මෙම මන්ත්‍රය කෙටි මන්ත්‍රයකි. එහෙත් ප්‍රතිඵල වැඩිය. අකුරු අඩුවක් නැතිව ලියා ඇත. ඔබ මෙයින් විශ්වාසයෙන් ප්‍රයෝජන ගන්න. නිතරම මන්ත්‍ර භාවිත කරන විට මන්ත්‍රය දුන් ගුරුවරයාගේ නම සිහිකර පින් දී භාවිත කරන්න. ප්‍රතිඵල වැඩිවන්නේත්, මන්ත්‍ර සිද්ධිය ඇතිවන්නේත් එවිටයි. කාන්තාවන් මෙම මන්ත්‍රය මතුරන විට කිලි නැති දවසක් තෝරා ගන්න.

මන්ත්‍ර කටයුතු කරන අවස්ථාවකදී අපි සැම විටම ඔබට කියා දෙන ගුරු උපදේශයක් ඇත. එනම් මතුරන විට සුබ දිනයක්, සුබ හෝරාවක්, රාහු කාලය මඟහැර තෝරා ගන්න. නැතිනම් ප්‍රතිඵල නැති වෙයි.

මන්ත්‍රය මතුරන අවස්ථාවල මස් මාංශ, කිලි-කුණු ආදියෙන් වැළකී සිටිය යුතුය. ශබ්දනඟා මතුරන්න එපා. තෙලක් හෝ යන්ත්‍රයක් නම් එයට මතුරන හැම වාරයකදීම පිඹිමින් මතුරන්න. පාවහන් දමාගෙන මතුරන්න එපා. තවද බුලත් සපමින්, වටපිට බලමින්, වෙනත් අය සමඟ කතා කරමින් මතුරන්න එපා. මන්ත්‍ර මතුරන විට සිත ඒකාග්‍රතාවයෙන් තබාගන්න. එවිට මතුරන මන්ත්‍රවලින් අවශ්‍ය කාරණය ඉක්මනින් සිදුවෙයි. තවද අවශ්‍ය කාරණාව අනුව පුදපූජා තැබිය යුතුයි. වෙනත් කෙනකුට අවැඩක් කරන චේතනාවෙන් මන්ත්‍ර ජීවම් කළොත් තමන්ට විනාශය ළංවෙයි. වැරැදි විදියට මන්ත්‍ර භාවිත කරන අයට දියුණුවක් නැත. දරුවන්ට පවා රෝගාබාධ ඇති කරයි. එවැනි මන්ත්‍රකරුවන්ගේ බිරිය අසනීපයෙන්ය. කුඩා දරුවන් රෝගී නිසා හැම විටම යන්ත්‍ර කරේ එල්ලා ඇත. ඉන්න හිටින්න හොඳ නිවහනක්ද නැත. දියුණුවක්ද නැත.

නැකැත්වලට ගමන් යන ක්‍රම රාශියක් ඇත. පක්‍ෂියා රජ කරන වේලාව, දිව්‍ය වේලාව ආදිය වෙයි. සඳු, සිකුරු, ගුරු හෝරාව එයින් කිහිපයකි. සමහර අවස්ථාවල සුබ හෝරාවේ ගමන් යන අයට තමන්ගේ කේන්දරයේ එම හෝරාවට අධිපති ග්‍රහයා දුර්වල නම් ප්‍රතිඵල අත් නොවෙයි.
විශේෂයෙන් රාහු කාලය මඟහරවා ගතයුතුයි. අසුබ හෝරාවකින් (කුජ, ශනි වැනි) හෝරා ගමනකට සුදුසු නැත. කරදර, අනතුරු, සිත්තැවුල් ආදිය ඇති වීමට පුළුවන. තමන්ගේ ඉෂ්ට දේවතාවන් සිහිකර ගමන යන්න.

ඔබ ගමන පිටත් වීමට පෙර මුහුණ සෝදාගන්නා මන්ත්‍රය මුලින්ම ඉදිරිපත් කරමි. පිරිසුදු වතුර භාජනයකට මෙම මන්ත්‍රය 21 වාරයක් මතුරාගන්න. මේවා ප්‍රතිපත්ති ගරුකව කළ යුතුයි.
මන්ත්‍රය
ඕංප්‍රිය නාරි ප්‍රියං භගවතී ප්‍රියං
සුන්දරි මුනි මුනි තාරේ තාරේ
සර්වජන වශං කුරේස්වාහඃ
අතට මතුරන මන්ත්‍රය
අත පිරිසුදුව සෝදාගන්න. සුවඳ විලවුන් ටිකක් අතේ තවරාගන්න. එදිනට මරු සිටින දිශාවට පිටුපා මන්ත්‍රය මතුරන්න. පාවහන් දමා මතුරන්න එපා. මන්ත්‍ර සිද්ධිය ඇති නොවේ.
සතියේ දිනවල මරු සිටින දිශා
ඉරිදා උතුරු, සඳුදා වයඹ, අඟහරුවාදා බටහිර, බදාදා නිරිත, බ්‍රහස්පතින්දා දකුණ, සිකුරාදා ගිනිකොන, සෙනසුරාදා නැඟෙනහිර, ඊසානේ මරු නැත.
මන්ත්‍රය –
ඕං නමෝ පරාප දාර දාර පුරි පුරි ඒස්වාහඃ
තමන්ගේ දකුණු අත සෝදා පිරිසුදුකර මතුරාගන්න. අත්දුටුවයි, සත්තයි.
තෙරුවන් සරණයි,
ඔබට ජයක්ම වේවා!
ජ්‍යොතිෂවේදී, හස්ත රේඛා විශේෂඥ තිලක් රත්නායක

SendShareShare
Previous Post

කේමදාස මාස්ටර් විජයට බැනලා එලවපු දවස

Next Post

මෛත්‍රිපාල මහින්දට ලියුමක් යවයි: බැසිල්වත් එක්කගෙන එන්න කියයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.