වහාම හමුවී සාකච්ජා කිරීම සදහා තම පක්ෂයට දිනයක් ලබා දෙන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ අත්සනින් යුතුව ලිඛිතව මෙම ඉල්ලීම කිරීමට සිරිසේන මහතා පියවර ගෙන තිබේ.
මෙහිදී මහමැතිවරණය පිළිබද සාකච්ජා පැවැත්වීමට අවශ්‍ය බවත්, මෙම සාකච්ජාව සදහා බැසිල් රාජපක්ෂ මහතාද සම්බන්ධ කරගන්නා ලෙසට ඉල්ලීමක් කිරීමටද ජයසේකර මහතා සිය ලිපිය මගින් කටයුතු කර ඇත.
එම ලිපිය මෙසේය.









