• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබෙ ඉඳන් ආණ්ඩුවට පැනපු හැරිසන් සජිත්ට මඩ ගහන්න ගිහින් පැය 24ක් ඇතුළත පචම වෙලා යයි! I Sri Lanka News

May 18, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
සජබෙ ඉඳන් ආණ්ඩුවට පැනපු හැරිසන් සජිත්ට මඩ ගහන්න ගිහින් පැය 24ක් ඇතුළත පචම වෙලා යයි! I Sri Lanka News
Share on WhatsAppShare on Facebook

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් බුදුන් වහන්සේට අපහාස කළ සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෝ සමගි ජන බලවේගය කිසිදු මතයක් නොදැරීම සැකයට තුඩු දෙන කාරණාවක් බව හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කර තිබිණ.

එම දේවගැතිවරයා සමග සජිත් ප්‍රේමදාස මහතා ද සම්බන්ධතා පැවැත්වූ බවට සැකයක් පවතින බවත්, එනිසා මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහු හෝ සමගි ජන බලවේගය ස්ථාවරය හෙළි කළ යුතු බවත් මන්ත්‍රීවරයා පවසයි.

දේවගැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු බොහෝ පාර්ශවයන් තම මතය ප්‍රකාශ කර ඇති පසුබිමක, ප්‍රධාන විපක්ෂය මේ සම්බන්ධයෙන් නිහඬව සිටීම පුදුමයක් බවත් හෙතෙම සඳහන් කරයි.

හැරිසන් මහතා ඉකුත් යහපාලන ආණ්ඩුවේ කෘෂිකර්ම කැබිනට් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර මහමැතිවරණයේදී තරග කළේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගය යටතේය.

එහිදී ඒ මහතා දරුණු පරාජයකට මුහුණ දුන්නේය.

කෙසේවෙතත් සමගි ජන බලවේගයේ ස්ථාවරය අද දින විපක්ෂනායකවරයා විසින් රටට අනාවරණය කර තිබුණේ මෙසේය.

‘සංහිඳියාවට වැටබඳින අවිචාරවත් ප්‍රකාශ හෙළා දකිමු!’ ඔක්කොම නායකයෝ සද්ද නැතිව ඉද්දී විපක්ෂනායක සජිත් දේවගැති ජෙරොම්ගේ ප්‍රකාශය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News
සජබෙන් විස්ස තිහ හතළිහ ආණ්ඩුවට යනවා කිව්වා! අන්තිමේදි ගියේ පරාද වෙලා ගෙදර හිටපු හැරිසන් විතරයි! කැබිනට් ඇමැති කෙනෙක් වෙච්ච හැරිසන්ගේ හැටි අපි ගිය ඡන්දෙදි දැක්කනේ! අඩුම තරමේ වැට උඩටවත් එන්න හම්බවුණේ නෑ! හැරිසන්ගේ තත්ත්වය ගැන සජබෙ නලින් කියපු දේ! VIDEO
SendShareShare
Previous Post

කුරුණෑගල ප්‍රසිද්ධ ලීසිං සමාගමක තුන්දෙනෙක් 14 හැවිරිදි දරුවකුට බරපතළ ලිංගික අතවර කරලා I Sri Lanka Latest News

Next Post

කුඩු රජා අංජු, ප්‍රංශ සුද්දියක් එක්ක සැප ගන්න වීඩියෝවක් ලීක් වෙයි… Video I Photos I Sri Lanka Latest Gossip

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.