ප්‍රංශයේ දී අත්අඩංගුවට පත්ව සිටින මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන සිංහාර අමල් සමින්ද සිල්වා හෙවත් කුඩු අංජු මේ වනවිට සිටින්නේ ප්‍රංශ සිරභාරයේය. (Sri Lanka Latest Gossip)
ප්‍රංශයේ ජීවත්ව සිටියදී සිය නීත්‍යානුකූල බිරියගෙන් වෙන්ව ප්‍රංශ ජාතික කාන්තාවක විවාහ කරගැනීමටද කුඩු අංජු පියවර ගෙන තිබූ අතර ඒ හේතුවෙන් කිසිදු බාධාවකින් තොරව සිය පාතාල කටයුතු සහ ව්‍යාපාර ප්‍රංශය ඇතුළේ සිදුකිරීමට අංජුට හැකියාව ලැබී තිබිණ.
කෙසේවෙතත් ඉතා රහසිගත ජීවිතයත් ගත කර තිබුණද මේ වනවිට අප වෙත අංජු සහ ඔහුගේ ප්‍රංශ ජාතික බිරිය ගත කළ සෙල්ලක්කාර ජීවිතයේ වීඩියෝ පට සහ ඡායාරූප විශාල ප්‍රමාණයක් ලැබී තිබේ.
මේ පළවන්නේ අංජු සහ බිරිය හින්දි ගීතයකට නර්තනයේ යෙදෙන ආකාරයේ එවන් එක් වීඩියෝවකි.

















