• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘සංහිඳියාවට වැටබඳින අවිචාරවත් ප්‍රකාශ හෙළා දකිමු!’ ඔක්කොම නායකයෝ සද්ද නැතිව ඉද්දී විපක්ෂනායක සජිත් දේවගැති ජෙරොම්ගේ ප්‍රකාශය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

May 18, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
‘සංහිඳියාවට වැටබඳින අවිචාරවත් ප්‍රකාශ හෙළා දකිමු!’ ඔක්කොම නායකයෝ සද්ද නැතිව ඉද්දී විපක්ෂනායක සජිත් දේවගැති ජෙරොම්ගේ ප්‍රකාශය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සංහිදියාවට හානිකර ප්‍රකාශ නිකුත් කළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ ප්‍රකාශය හෙළාදකිමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කොට ඇත.

එම නිවේදනය මෙසේය.

සංහිඳියාවට වැටබඳින  අවිචාරවත් ප්‍රකාශ හෙළා දකිමු!

ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා පසුගිය දිනක සිදුකළ වගකීම් විරහිත අවිචාරවත් ප්‍රකාශය පිළිබඳව අපගේ බලවත් පිළිකුල සහ අප්‍රසාදය පළ කරන අතර එම ප්‍රකාශයටම උරුම පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

සංහිඳියාවට වැටබඳින  අවිචාරවත් ප්‍රකාශ හෙළා දකිමු!

නිර්මල බුදු දහම දැඩිව විශ්වාස කරන සහ බුදු දහමේ චිරස්ථිතිය පිණිස කැපවෙන ප්‍රායෝගික බෞද්ධයෙකු ලෙස මේ දේව ගැතිවරයාගේ මෘග්ධ ප්‍රකාශය පිළිබඳව අතිශයින්ම කනගාටු වෙමි .
⏺️අන් කවරදාටත් වඩා සංහිඳියාව,සහෝදරත්වය සහ මානව බැඳීම ශක්තිමත්ව ගොඩනගා ගතයුතු වකවානුවක අප ජීවත් වන අතර මෙවැනි වගකීම් විරහිත හිතළු ප්‍රකාශ නිසා ආගමික ගැටුම් ද,වෛරයේ සහ කෝපයේ දුර්ගුණද ඇති වීමේ බරපතළ අවදානමක් පවතී.

මේ රට චිරාත් කාලයක් මුළුල්ලේ නිර්මල බුදු දහමෙන් පෝෂණය වී ඇති අතර බුදු දහම යනු විශ්ව දහමකි. එය කිසිම ආගමකට හෝ ජාතියකට හෝ පමණක් අයත් නොවන මුලු විශ්වයටම පොදු වූ දහමකි. එය වෛරය වෙනුවට අවෛරයත්,අවිචාරය වෙනුවට විචාරයත්,සියලු සත්වයා කෙරෙහි මහා කරුණාවත් ලොවට කියා දුන් ධර්මයකි.

 ⏺️සෙසු සියලු ආගම් වලට ගරු කිරීම මෙන්ම එම ආගම් ඇදහීමට නිදහස් අවකාශයක් ලබාදීමට බුදුදහමෙහි පවත්නා සහනශීලී ප්‍රතිපදාව හේතු වී ඇති බව අවධාරණය කළ යුතුය.

එකී සහනශීලී ප්‍රතිපදාව අවස්ථාවාදී ලෙස ප්‍රයෝජනයට ගනිමින් විවිධ පුද්ගලයින්ට සහ විවිධ කල්ලි වලට බුදු දහම ඉලක්කකොට දුර්මත සහ අවිචාරවත් ප්‍රකාශ නිකුත් කිරීමට කිසිදු අයිතියක් නැත.

එවන් අන්තනෝමතික ප්‍රකාශයක් සිදුකළ  ජෙරම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයාට රටින් පිටවීම වළක්වන වාරණ නියෝගයක් පනවා තිබියදීත් ඔහු රටින් පිටමං වූයේ කාගේ සහයෝගයෙන් දැයි රටට හෙලිදරව් කළ යුතු අතර රටේ ජාතීන් අතර සහ ආගම් අතර සංහිඳියාවට වැට බැඳීමට කටයුතු කරන මෙවැනි සාහසිකයින් සමාජය තුළ හෙළිදරව් කළ යුතුය

ඒ පිළිබඳව අප මෙන්ම මුළුමහත් රටම දැඩි අවධානයකින් පසුවන බව සිහිපත් කළ යුතුය.

සජිත් ප්‍රේමදාස 

විපක්ෂ නායක 

SendShareShare
Previous Post

24 තවත් උණුසුම්! පොහොට්ටුවේ බෙදීමක්! සාගර ‘හා’ කියද්දී පොහොට්ටුවේ මන්ත්‍රීවරු ගිහින් මහින්දට නාමල්ට ‘බෑ’ කියයි! I Sri Lanka Latest News

Next Post

කොමිසමේ සභාපති ජනක ජනතාවගේ පැත්තේ සිට යළි විදුලිබල මණ්ඩලයට චැලෙන්ජ් කරයි! බොරු කියලා 66%කින් වැඩි කළා! 3%ක මිල අඩුකිරීමේ යෝජනාව පිළිගන්න බෑ! දැන් 27%කින් විදුලි බිල අඩු කරන්න! අඩු කරන විදිහත් කියලා දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.