සංහිදියාවට හානිකර ප්‍රකාශ නිකුත් කළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ ප්‍රකාශය හෙළාදකිමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කොට ඇත. එම නිවේදනය මෙසේය. සංහිඳියාවට වැටබඳින අවිචාරවත් ප්‍රකාශ හෙළා දකිමු! ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා පසුගිය දිනක සිදුකළ වගකීම් විරහිත අවිචාරවත් ප්‍රකාශය පිළිබඳව අපගේ බලවත් පිළිකුල සහ අප්‍රසාදය පළ කරන අතර එම ප්‍රකාශයටම උරුම පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. සංහිඳියාවට … Continue reading ‘සංහිඳියාවට වැටබඳින අවිචාරවත් ප්‍රකාශ හෙළා දකිමු!’ ඔක්කොම නායකයෝ සද්ද නැතිව ඉද්දී විපක්ෂනායක සජිත් දේවගැති ජෙරොම්ගේ ප්‍රකාශය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed