• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ආහාර සුරක්ෂිතතාව හා තත්ත්වය සහතික කිරීමට ෆොන්ටෙරා පෙරමුණ ගනී

February 8, 2020
in Business
Reading Time: 1 min read
A A
ආහාර සුරක්ෂිතතාව හා තත්ත්වය සහතික කිරීමට  ෆොන්ටෙරා පෙරමුණ ගනී
Share on WhatsAppShare on Facebook

2019 වසරේ ජුනි මාසයේදී මෙරට රජය විසින් ආහාර (පරිශ්‍ර ලියාපදිංචි කිරීමේ) රෙගුලාසි මාලාව ප්‍රකාශයට පත්කරන ලදී. මෙමගින් සියලුම ආකාරයේ ආහාර නිෂ්පාදනය, සකස් කිරීම, කල්තබා ගැනීම, ඇසුරුම් කිරීම, ගබඩා කිරීම සිදුකරන ස්ථාන සහ අලෙවි කරන ස්ථාන ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටියක් නියම කර තිබේ. මෙම රෙගුලාසිය 2020 ජුනි මස සිට බලාත්මක වනු ඇත. ISO 22000 හෝ ඊට ඉහළ මට්ටමේ ආහාර සුරක්ෂිතතා කළමනාකරණ සහතිකයක් හිමි සමාගම් සහ ආයතන මෙම රෙගුලාසිවලින් නිදහස් වේ.

මෙම තත්ත්වයට මුහුණදීමට සූදානමක් ලෙස ඇන්කර් සන්නාමය හිමි ෆොන්ටෙරා සමාගම තම ව්‍යාපාරික හවුල්කරුවන් වෙනුවෙන්, මෙරට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සමඟ එක්ව පසුගිය මාස 6ක කාලය පුරා මෙම රෙගුලාසි සම්බන්ධ වැඩමුළු මාලාවක් පැවැත්වීමට කටයුතු කළේය. ඒ අනුව ආහාරපාන සම්බන්ධ ව්‍යාපාර හිමියන් සහ සූපවේදීන් 170කට අධික පිරිසක් නව රෙගුලාසි සම්බන්ධයෙන් දැනුවත් කරන ලද අතර, බලයලත් තොග නියෝජිතවරුන් 60 දෙනකුට අධික පිරිසක් සඳහා වෙනම වැඩමුළු මාලාවක්ද සංවිධානය කරන ලදී.

SendShareShare
Previous Post

නිධානය කඩපු හැටි -චම්පික රණවක ලියයි

Next Post

හිටිහැටියේ එළියට ආපු කව්ද ‌මේ චන්ද්‍රසේන

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.