අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය හා මහභාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබේ.
මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණ ණය මුදල වියදම් කරන ආකාරය පිළිබදව සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබදව වැඩි අවධානයක් යොමුවූ බව ට්විටර් පණිවුඩයක් තබමින් ඇය සදහන් කර ඇත.
In my meeting with the Secretary to the Treasury today, we discussed the recent approval of the IMF package and Sri Lanka's plans for implementing necessary changes to ensure the program stays on track to promote economic stabilization & recovery. pic.twitter.com/atZwqLSc7v
— Ambassador Julie Chung (@USAmbSL) March 27, 2023