කටුනායක ඉංජිනේරු සිසුන්ගේ පාඨමාලා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබදව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග දුරකතනයෙන් සාකච්ඡා කොට ඒ මොහොතේම පිළිතුරු ලබා දීමට පියවර ගත්තේය.
ඒ අනුව අද දින ඔවුන්ට සාකච්ඡාවක් ලබා දීමට අමාත්‍යවරයා පියවර ගෙන තිබිණ.