ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත් ණය පිළිබදව ජවිපෙ හිටපු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පසුගිය දිනෙක සරල පැහැදිලි කිරීමක් කළේය.
එහිදී මූල්‍ය අරමුදලේ ණය ගෙන ලොව කිසිදු රටක් සංවර්ධනය නොවූ බව ඒ මහතා කියා සිටියේය.
අද ලංකාවට සිදුව ඇත්තේ එදා බැද්දේගම සිලිදුට වූ දෙයම බවද ඒ මහතා පෙන්වා දුන්නේය.