සක්වල වැඩසටහන යටතේ අද (8) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 179 වන සුහුරු පන්ති කාමරය ගම්පහ දොම්පේ කෑරගල සංඝරාජ මහා විද්‍යාලයටත්, 180 වැන්න ගම්පහ මිනුවන්ගොඩ යටියන රෝමානු කතෝලික කණිෂ්ඨ විද්‍යාලයටත්, 181 වැන්න ගම්පහ දිවුලපිටිය නාවාන මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතය.