• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

88-89 වකවානුවේදී උසාවි 27කට ගිනි තිබ්බ ජවිපෙ හෝමාගම අධිකරණය ගිනි තියා විනිසුරුගේ කබාය කුළුහරකෙකුට අන්දවා නගරය පුරා ඇවිද්දුවා! ඒ කාලෙ යුක්තියේ සංකේතය වුණේ කුළුහරකා! කිසිවකුටත් අධිකරණ බලය ලබා දීමේ හැකියාවක් නෑ! ලාල්කාන්ත මැයි දිනේ කරපු කතාවට අධිකරණ ඇමැති පාර්ලිමේන්තුවේදී ඉතිහාසය මතක් කරමින් සැර උත්තරයක් දෙයි! VIDEO I Sri Lanka Latest News

May 8, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙරට අධිකරණ පද්ධතියට හැර වෙනත් කිසිවකුට අධිකරණ බලය ලබාදීමේ හා ක්‍රියාත්මක කිරීමේ කිසිදු හැකියාවක් නැතැයි අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යස්ථා සම්පාදක කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) අවධාරණය කළේය. Sri Lanka Latest News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිසි පරිදි පිහිටුවන ලද අධිකරණ පද්ධතියක් මෙරට ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ජනතා විමුක්ති පෙරමු‍ණෙහි සාමාජිකයන්ගේ අතීත ක්‍රියාකාරකම් අනුව පොදු මහජනතාව යම් යම් නිගමනවලට එළඹෙන බව ද හෙතෙම පැවසීය.

1988-1989 වකවානුවේදී අධිකරණ 27කට ගිනි තැබූ ජනතා විමුක්ති පෙරමුණ හෝමාගම අධිකරණය ගිනි තබා විනිසුරුගේ කබාය කුළුහරකෙකුට අන්දවා නගරය පුරා ඇවිද්දවූ බව ද ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණ යුක්තිය පසිඳලීමේ කාර්ය භාරය කුළුහරකෙකුට භාරදුන් බව සිහිපත් කළ විජයදාස රාජපක්ෂ මහතා එම වකවානුවේදී යුක්තියේ සංකේතය බවට පත්වූයේ කුළුහරකා බව ද සඳහන් කළේය.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ඇතිවූ සංවාදයේදී සිය අදහස් දක්වමිනි.

මාලිමා මැයි රැලියේදී ලාල්කාන්ත මාර කතාවක් කියයි! නීති හදාගැනීමේ බලයත් ගමට දෙනවා! නීති ක්‍රියාත්මක කිරීමේ බලයත් ගමට දෙනවා! නීතිය පසිඳලීමේ බලයත් ගමට දෙනවා! මාලිමා ආණ්ඩුවක් ආවොත් අධිකරණ ඕන වෙන්නෙ නෑ වගේ! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ඩයනාට මන්ත්‍රීකම දරන්න පුලුවන්ද-බැරිද? අවසන් තීන්දුව අද? I Sri Lanka Latest News

Next Post

ඩුබායි සිට අල්ලගෙන ආ මන්නා රමේෂ්ගේ පැටිකිරිය එළියට එයි! තවම අවුරුදු 32යි! කරපු ඝාතන මෙන්න! මාලන්ට වෙඩි තියලා පණ අදිද්දී ඉස්සරහා තියාගෙන යාළුවොත් එක්ක විස්කි බීලා! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.