• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

යළි පිබිදෙන උතුරට සවියක් වන “BOC ගම්මාන” ව්‍යාපෘතිය…

March 25, 2023
in Business
Reading Time: 1 min read
A A
යළි පිබිදෙන උතුරට සවියක් වන “BOC ගම්මාන” ව්‍යාපෘතිය…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ අංක 1 රාජ්‍ය බැංකුව ලෙස ලාංකීය ආර්ථිකය නඟාසිටුවීමේ කර්තව්‍යයට උරදී කටයුතු කරනු ලබන ලංකා බැංකුව, ශ්‍රී ලංකාවේ පළාත් මට්ටමින් හඳුනා ගත් දිරිය ගම්මාන නඟාසිටුවීම උදෙසා වන “BOC ගම්මාන” ව්‍යාපෘතියේ පළමු පියවර පසුගිය වසරේ මැදිරිගිරිය දිව්ලන්කඩවල තිස්ස අමුණ ගම්මානයේදී විවෘත කරන ලදී. එමගින් ලද පන්නරය හා එම ග්‍රාමයේ ජනතාවගේ දිනෙන් දින ඉහළ යන ජීවන මට්ටම, අනෙක් පළාත්වල ග්‍රාමීය ජනතාවටත් ලබාදීම උදෙසා එහි දෙවැනි පියවර ලෙස මධ්‍යම පළාතේ මන්දාරම් නුවර ග්‍රාමය සංවර්ධනය කර ජනතා අයිතියට පත්කරනු ලැබීය. මෙම ක්‍රියාන්විතය තවදුරටත් පුළුල් කරමින් උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ තීත්තකරෛයි ගම්මානය “BOC ගම්මාන” ව්‍යාපෘතියේ තෙවන දිග හැරුම ලෙස 2023.03.19 දින ජනතාවට තිළිණ කිරීමට ලංකා බැංකුවට හැකියාව ලැබිණි. ලංකා බැංකුවේ පුර්ණ මූල්‍ය දායකත්වය සහ අධීක්ෂණය මත ක්‍රියාත්මක කරනු ලැබූ “BOC ගම්මාන” සංවර්ධන වැඩසටහන යටතේ විවිධ මූල්‍ය හා මූල්‍ය නොවන ක්‍රියාකාරකම් රැසක් ගම්මානයට හඳුන්වා දීමට කටයුතු කරන ලදී. තම ප්‍රධාන ජීවනෝපාය ධීවර කර්මාන්තය කරගත් පවුල් 300කට අධික පිරිසක් ජීවත්වන “තීත්තකරෛයි” ගම්මානයට නව්‍ය නිෂ්පාදන, සංකල්පයන් හඳුන්වා දෙමින් සම්ප්‍රදායික බැංකුකරණය වඩාත් හිතකර අන්දමින් අතික්‍රමණය කිරීමට කටයුතු කළේ ගම්මානයේ ජනතාවගේ ආර්ථික, සමාජයීය හා අධ්‍යාත්මික සංවර්ධනය සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමිනි. BOC ගම්මාන වැඩසටහනට සමගාමීව මිරිදිය කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් ගම්මානයේ හදවත බඳු වූ “පුලියන්කුලම වැව” ග්‍රාමීය ජනතාවගේ ශ්‍රම දායකත්වයෙන් හා ලංකා බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් පිළිසකර කරමින් මත්ස්‍ය පැටවුන් මුදාහැරීම සිදුකරන ලද අතර එමගින් ඉදිරියේ අතමිට සරු හෙටක් මෙන්ම පෝෂණයෙන් පිරි ගමක් සෑදීමටද ඉමහත් පිටිවහලක් වනු ඇත.

“තීත්තකරෛයි” ගම්මානය ස්වයංපෝෂිත කිරීමේ දැක්ම පෙරදැරි කොටගෙන කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව සමඟ ලංකා බැංකුව අත්වැල් බැඳගනිමින් ගම්මානය තුළ ගෙවතු වගා තරග වැඩසටහන්ද සංවිධානය කරන ලද අතර එහි ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමද සිදුකරන ලදී.

“BOC ගම්මාන” වැඩසටහනේ අරමුණ පිළිබඳ ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු ප්‍රියල් සිල්වා මහතා අප සමග මෙසේ අදහස් දැක්වීය.

SendShareShare
Previous Post

අද අකුණු ගහලා වහිනවා! පරෙස්සම් වෙන්න!

Next Post

සුනාමියෙන්- කොරෝනාවෙන් -ඇන්ටිජන්වලින්-පොහොරවලින්-සීනිවලින්-සුදුලූණුවලින්-පොල්තෙල්වලින් හොරා කෑවා! පොහොට්ටුවේ ඔක්කොම මේ හොරාකෑමට වගකියන්න ඕන! චමින්ද විජේසිරි පොහොට්ටු ආණ්ඩුවේ හොරකම් ගැන කියද්දී පොහොට්ටු මන්ත්‍රීවරු මහබැංකුව කොල්ලකාපු එක මතක් කරයි! කව්ද කළේ.. කව්ද කළේ.. කොන්ද කෙළින් තියන් කියනවා මනුස්සයෝ රනිල් කළේ කියලා! අද ලැජ්ජ නැතිව රනිල්ව වර්ණනා කරනවා! ‌චමින්ද පොහොට්ටුවට කට උත්තර නැති කරයි! VIDEO

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.