මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ඊයේ දින පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන් අතර උණුසුම් වාදවිවාද මතුවිය.
ADVERTISEMENT
ඒ සජබ මන්ත්රී චමින්ද විජේසිරි මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු කළ සමයේ සිදුවූ බව කියන කොරෝනා -ඇන්ටිජන්-පොහොර-සීනි-සුදුලූණු-පොල්තෙල්වංචා පිළිබදව අදහස් පළකිරීමේදීය.
මේ ඊට සම්බන්ධ වීඩියෝවය.