• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමහර ඇමැතිවරු නිකම් ඉද්දී විදේශ රැකියා රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර වැඩ පෙන්වයි! මැලේසියාවට ගිහින් රස්සා ලක්ෂයක් ලංකාවට අරන් එයි! මෙච්චර කල් දීලා තිබ්බේ නේපාලයට විතරයි! PHOTOS

March 16, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
සමහර ඇමැතිවරු නිකම් ඉද්දී විදේශ රැකියා රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර වැඩ පෙන්වයි! මැලේසියාවට ගිහින් රස්සා ලක්ෂයක් ලංකාවට අරන් එයි! මෙච්චර කල් දීලා තිබ්බේ නේපාලයට විතරයි! PHOTOS
Share on WhatsAppShare on Facebook

ආරක්ෂක, වැවිලි ඇතුළු ක්ෂේත්‍ර රැසක රැකියා ලක්ෂයක කෝටාවක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙත ලබා දීමට මැලේසියානු රජය එකඟතාව පළ කර තිබේ.

විදේශ රැකියා රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා සහ එරට ස්වදේශ කටයුතු ඇමැති දාතුක් සේරී සයිපුදීන් බින් ඉස්මයිල් මහතා අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම රැකියා කෝටාව හිමිව තිබේ.

මැලේසියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය සෆුදින් බින් ස්මයිල් ගේ නිල ආරාධනයෙන් මැලේසියාවට ගිය තමා, ඔහු සමග සිදුකළ සාකච්ඡාවේදී දැනට නේපාලයට පමණක් ලබාදෙන ආරක්ෂණ සේවා සඳහා අවස්ථාවක් ශ්‍රී ලංකාවට ද ලබාදීමට එකඟවූ බවද රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා කියයි.

ඉකුත් සතියේ සිදුකළ මැලේසියානු නිල සංචාරයේදී මැලේසියානු පාර්ලිමේන්තුවේ කථානායක ජොහාරි බින් අබ්දුල් සමග දෙරටේ ආර්ථික සහයෝගීතාව සහ මෙරට විදේශ රැකියා අවස්ථා ලබාගැනීම පිළිබඳ සාකච්ඡා කළ බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙම නිල සංචාරයේදී මැලේසියානු මානව සම්පත් අමාත්‍ය තුවාන් සිවකුමාර් මැතිතුමා හමුවී ශ්‍රී ලංකිකයන්ට මැලේසියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධව ඵලදායි සාකච්ඡාවක් පවත්වා තිබිණ.  

මෙම සාකච්ජා වලට මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුමංගල ඩයස් ද සහභාගී වී ඇත.

SendShareShare
Previous Post

හරක් කටායි කුඩු සළිඳුයි අරන් එද්දී ජංජාලයක්! මැඩගස්කර ගුවන්තොටේදී යානයට නගින්න බෑ කියා දෙන්නාම යකා නටලා! ‌යන්න දෙනවා නම් ඩොලර් ලක්ෂ 6ක් දෙන්නම් කියලා! බේරගන්න ලංකාවෙන් ජනාධිපති නීතීඥවරයෙකුයි නීතීඥවරියො දෙන්නෙකුයි මැඩගස්කර් ගිහින්!

Next Post

ගහපු ගැසට් කොළ කෑලි විතරයි! සේවකයන් ලක්ෂ 10ක් වර්ජනයේ! ඉල්ලීම් ටික මෙන්න! ආණ්ඩුවට තව සතියක් දෙනවා! වෘත්තීය සමිති අන්තිම දැනුම් දීම නිකුත් කරයි! VIDEO

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper