• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දරුවකු පතන හැමට විශේෂයි

January 29, 2020
in Astrology
Reading Time: 1 min read
A A
දරුවකු පතන හැමට විශේෂයි
Share on WhatsAppShare on Facebook

සරුවියේ පසුවන සෑම අඹු – සැමි යුවළකටම යහපත්, පිරිපුන්, පංච මහා සම්පත්තියම හිමි දරු උපතක් ලබා ගැනීම උදෙසා ජ්‍යොතිෂයේ පිහිට ලබාගත හැකිය.
ඉතාම සුබ ප්‍රශස්ත මුහුර්තයකදී අඹු-සැමියන් විසින් එක්ව ක්‍රියාත්මක වීම හරහා සුදාරකොත්පත්තියක් ලබා ගැනීමේ වාසනාව පෑදේ. ඉන් පුතෙක් හෝ දුවෙක් ලබාගත හැකිය.
ආබාධ රහිත නිරෝගී ජනනේන්ද්‍රියක් හිමි සරු වියේ පසුවන ස්ත්‍රියක් මාසික ඔසප් සිදුවීමෙන් 7 දිනකට එළැඹෙන දින 13 ඇතුළත ඇය සමඟ පුරුෂයාගේ එක්වීමෙන් ස්ත්‍රිය ගැබ් ගන්නා බැව් සත්‍යයකි. ඔත්තේ දිනවල පිරිමිද, ඉරට්ටේ දිනවල ගැහැනුද පිළිසිඳ ගන්නා බැව් එක්තරා මතයකි.

මවුපියන්ගේ ගති ගුණ හා ශාරීරික අංග ලක්‍ෂණ උත්පාදනය වී දරුවන් කරා බද්ධ වෙයි. දෙදෙනාගේම වර්ණාංශු 48කි. මිනිස් සිරුර කෝටි ප්‍රකෝටි ගණන් ජීවාණු එක්වීමෙන් සෑදේ. විද්‍යාත්මකව බලන විට පිරිමියකු වැඩිවියට පත්වූ විට ශුක්‍රාණු හටගන්නේ කෝටි ගණනකි. වැඩිවියට පත් ස්ත්‍රියගේ අණ්ඩාශයේ ආර්තවාණු හැදෙන්නේ මසකට එකක් බැගිනි.
45 ඉක්මවූ විට ආර්තවාණු හටගැනීම අඩුයි. 50 හේදී පූර්ණව නවතී. එහෙත් අවුරුදු 90ව ඉක්ම වන තුරුම පිරිමියාගේ බීජ කෝෂයෙහි ශුක්‍රාණු නිපදවෙයි. මහලු වියේ වුවත් හටගන්නා ශුක්‍රාණු හරහා උපදින දරුවෝ දුබල නොවේ. මේ අනුව බලන විට පිරිමියා කොතෙක් මහලු වුවත් ශුක්‍රාණු මහලු නොවේ.

මෙය ජ්‍යොතිෂ අනුව ගර්භදානය අපේක්‍ෂාවෙන් සම්භෝගයේදී අස්විද, රෙහෙණ, මුවසිරස, පුෂ, උත්‍රපල්, හත, සා, අනුර, උත්‍රසල, සුවණ, දෙනට, සියාවස, උත්‍රපුටුප, පුනාවස, රේවතී නැකැත් පවතින කාලය තෝරගත යුතුයි.
කන්‍යා, තුලා, කුම්භ, මිථුන රාශියක් හෝ ධනු, පූර්වාර්ධය හෝ තත්කාලයක් මනුෂ්‍ය රාශියක් ලග්නය ලෙස උදාවෙමින් තිබීම යහපත්ය.
රාත්‍රි 8.00 සිට අලුයම 4.00 අතර පංචාංගයම ශුද්ධ සුබ මුහුර්තයක් වැදගත් වෙයි. දිවා කාලයද උචිතය.
ගර්භ දානයට සඳු 4 කේන්දරයේද, 6, 3, 11 භාවයන්හි පාපීන්ද, ගුරු හෝ සිකුරු 01 සිටීම යහපත් වෙයි.
ගුරු ලග්නයේ ප්‍රබල වූ මොහොතේදී සම්භෝගය දීඝායු ඇතිව වාසනාවන්ත දරු කලලයක් රෝපණය වෙයි.
ලග්නාධිපතියා සහ 7 වැන්නාධිපතියා දෙදෙනාම 5 වැන්නේ පිහිටීම හරහා වාසනාවන්ත දරු පිළිසිඳ ගැනීමකි.
තත්කාල කේන්දරයේ 3, 6, 7, 10, 11 භාවයන්හි රවි ඇත්නම් පිරිමි දරුවෙක්ද, අන්‍ය භාවයක නම් ගැහැනු දරුවෙක්ද උපදී.

සම්භෝග අවස්ථාව තුළ ලග්නාධිපතියාද සඳු ග්‍රහයාද ශනිද පුරුෂ රාශිවල නම් පිරිමි දරුවකුද, ස්ත්‍රි රාශිවල නම් ගැහැනු දරුවකුද පිළිසිඳ ගනී.

මේ එක් එක් යෝග ඒ අනුවම දුටුවේ නම් නැකැත් සීහුම්ද ලග්න රාශි සීහුම්ද සුබ හෝරාවන්ද සම්භෝගය සඳහා යොදාගනු ලබන සුබ මුහුර්තියක් සමඟ එකට බද්ධ වීමද අනිවාර්ය වෙයි.
අපේ පැරැණි අය මංගල යහන ඉතාම අලංකාරව සැලසුම් කර පෝෂදායී ආහාර පානවලින් එක්කොට සුවඳ වහනය වන පරිදි සකස් කළ බැව් පෙනේ. මත්ද්‍රව්‍ය නොගැනීම අපථ්‍ය ආහාර-පානවලින් වැළකී ආගමික වතාවත්වල යෙදී අඹු-සැමි ප්‍රේමයෙන් උද්දාම වී සතුටු සිතින් දෙදෙනාගේම සිහින ලෝකය ආලෝකවත්ව සම්භෝගය මධුසමය ගතකරන්නේ නම් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන පංච මහා සම්පත්තිය හිමි වාසනාවන්ත සුදාරකෝත්පත්තියක් පිහිටන බැව් අපේ ජ්‍යොතිෂ විiා පදනමේ අන්තර්ගත වී ඇති බැව් සනිටුහන් කරමු.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

සමනල් අඩවියේ උණුසුම් රහස්

Next Post

ලංකාවෙන් හමුවූ පළමු රන් කාසිය

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.