• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටිපතියන්ටත් තෙල් මිල සහනය දෙනවා වෙනුවට මැද පන්තියේ දුප්පත් පන්තියේ ජනතාවට දෙන ක්‍රමයක් හදන්න! දූෂිත ගල්අඟුරු ගනුදෙනුවේ පාඩුව ජනතාව පිට පටවන්න එපා! විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

March 23, 2026
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
අනුර පාර්ලිමේන්තුවට ඇවිත් කරපු කතාව අවසන් වූ වහාම සජිත් නැගිට අනුරට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තෙල් මිලට සහනය ලබා දෙන විට ඉලක්කගතව සුදුස්සන්ට අතිමහත් බහුතරයට මේ තෙල් සහනය ලබා දිය යුතු බවත් කෝටි ප්‍රකෝටිපතියන්ට උග්‍ර පොහොසතුන්ට මේ තෙල් සහනාධාරය අවශ්‍ය නොවන බවත් මැදපන්තියේ සිට දුප්පත් පන්තිය දක්වා තෙල් සහනාධාරය ලබා දෙන්න රජය මුල පිරිය යුතුය බවත් අප රටේ ඇති රජය වැඩිම ප්‍රතිශතයකින් තෙල් මිල වැඩි කරන්න කටයුතු කර ඇති නිසා දැන්වත් මැතිවරණ පොරොන්දුවක් වූ තෙල් මිල අඩු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වර්තමානයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා පැවැති හමුවක් අමතමිනි.

දූෂිත ගල් අගුරු ගණුදෙනුවේ පාඩුව ජනතාව කරපිට පටවන්න රජය සූදානම්

මාර්තු 22 වැනිදාද නොරොච්චොල බලාගාරයේ විදුලි උත්පාදනය මෙගාවොට් 180ක් අඩුවෙන් නිෂ්පාදනය වී ඇති බවත් මෙයට හේතුව ගුණාත්මකභාවයෙන් අඩු බාල ගල් අගුරු යෙදවීම බවත් අන්ත දූෂිත වංචාකාරී ප්‍රෝඩාකාරී ක්‍රියාවට මේ රජය නායකත්වය ලබා දි ඇති බවත් මේ සදහා ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය සහ විෂය භාර අමාත්‍යවරයා සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අඩු විදුලියක් උත්පාදනය කිරිම නිසා මහජන උපයෝගීතා කොමිසමට අනුව ඉදිරි මාසවල විදුලි කප්පාදුවක් සිදුවන බවත් එයට හේතුව බලාගාර ගණනාවක් නඩත්තු කටයුතු සඳහා වසා දැමීම බවත් මේ දූෂිත ගල් අගුරු ගණුදෙනුව නිසා සහ බාල ගල් අගුරු යෙදවීම නිසා මෙසේ උත්පාදනය කළ නොහැකි හිඟ විදුලිය ඉන්ධන බලාගාර හරහා නිපදවීම නිසා විශාල පිරිවැයක් දැරීමට සිදුවීමත් මෙසේ සිදුවන පාඩුව හා අලාභාය ගෙවීමට සිදු වන්නේ විදුලි පාරිභෝගිකායට බවත් මේ පාඩුව විදුලි පාරිභෝගිකායට ගෙවිමට සිදුවන බවත් මේ තුළින් තවත් පැහැදිලි වන්නේ ගල් අගුරු බලාගාරයේ බාල ගල් අගුරු යෙදවීම නිසා සිදුවන පාඩුව 75 ලක්ෂයක් විදුලි පාරිභෝගිකයන්ගෙන් අලාභය පියවා ගැනීමට කටයුතු කිරිමම අන්ත දූෂිත ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

තෙල් මිල ඉහළ දැමීම නිසා ආර්ථිකය කඩා වැටෙනවා

මේ මොහොත වන විට ඉන්ධන මිල ඉහළ දැමීම නිසා රටේම ආර්ථිකය කඩා වැටෙමින් තිබෙන බවත් රජය මැතිවරණ සමයේ වූ පොරොන්දු දැන්වත් ඉටු කළ යුතු බවත් වරායේ ගොඩබාන මිලට තෙල් දෙන බවත් තෙල් සදහා අය කරන බදු ඉවත් කරනවා යැයි කිව්වත් ඒ කිසිවක් මේ වන තෙක් ඉටු කර නොමැති බවත් කොමිස් මුදල් වැට් බදු අධිභාර බදු රේගු ආනයන බදු ආදිය ඉවත් කිරීම මැතිවරණ පොරොන්දුවක් නිසා ඒවා ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

භාණ්ඩාගාරයේ ඉතිරි කර ඇති මුදලින් ජනතාව සහන දෙන්න

තෙල් මිල ඉහළ යාම නිසා සෑම ක්ෂේත්‍රයක්ම මේ වන විට කඩා වැටෙමින් පීඩනයට ලක්ව ඇති බවත් රජයේ ප්‍රතිපත්තිය ආර්ථික සංකෝචනය කිරීමේ ප්‍රතිපත්ති වීම රටට හනිදායක බවත් රටේ ජනතාව ජිවත් වීමට නම් ආර්ථිකය වර්ධනය විය යුතු බවත් ඒ සඳහා සෑම ක්ෂේත්‍රයකටම බලපාන ඉන්ධන මිල නිසි පරිදි කළමනාකරණය කරන්න රජය සහයෝගය දිය යුතු බවත් ට්‍රිලියන ගණනාවක් ඉතිරි කර ඇති බව පැවසූ නිසා දැන්වත් මේ මුදල් උපයෝගී කර ගෙන තෙල් මිල අඩු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයට මේ වගකීම්වලින් පැනල යන්න බැහැ

අදටත් ගොවියාට ධිවරයාට කර්මාන්තකරුවන්ට සිය කටයුතු සිදු කර ගෙන යාමට අවශ්‍ය පැහැදිලි ප්‍රතිපත්තියක් රජය සකස් කර නොමැති බවත් රජයේ දුර්වලතාව අකාර්යක්ෂමතාව මත සමාජය කඩා දැමීමට ඉඩ දිය නොහැකි බවත් ලක්ෂ 220 ජනතාවගේ ජිවත් වීමේ අයිතිය රජය බාරගත යුතු බවත් විපක්ෂය ලෙස මේ ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කිරිම වගකීමක් නිසා රජයට මේ වගකීම්වලින් පැන යන්න විපක්ෂය ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දි පැවසීය.

SendShareShare
Previous Post

ත්‍රිරෝදෙත් ඉස්සුවා…! I Sri Lanka Latest News

Next Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක ඩිජිටල් පද්ධතිය ‘Lily Lanka’ නිල වශයෙන් ඇරඹෙයි! සංචාරකයා සවිබල ගන්වන, දේශීය සේවාදායකයා නංවාලන සහ මෙරට සංචාරක ආර්ථිකය ශක්තිමත් කරන දේශීය ඩිජිටල් දොරටුව! Sri Lanka Latest News

MORE NEWS

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News
Exclusive

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News
Exclusive

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

අනුරයි සජිතුයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නද මේ යන්නේ..? රට මුහුණ දෙන්න යන දරුණු එල්-නිනෝ අර්බූදයට විසදුම් හොයන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට කමිටුවේ සම සභාපති මාලිමා මන්ත්‍රී මහාචාර්ය අබේවික්‍රම විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.